බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුකුළු මස් මිල අතාර්කිකයි… මිල පාලනයක් පනවන්නැයි සත්ත්ව නිශ්පාදකයෝ රජයෙන් ඉල්ලති!

by editor
ජූනි 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – 

කුකුළු මස් මිල ඉහළ යන්නේ ඉතාම අතාර්කිකව බවත්, නිශ්පාදකයා විසින් කුකුළු මස් කිලෝවක් වෙළෙන්දන්ට අලෙවි කරන්නේ  හම සහිත රුපියල් 850ත් -900ත් අතර මිලකට සහ හම රහිත රුපියල් 1150 -1200කට බවත්  ජාතික සත්ත්ව නිශ්පාදකයින්ගේ කැඳවුම්කරු සුජීව ධම්මික පවසයි.

අද පවතින මේ ඉහළ මිල ගණන්වලට හේතුව  ශීතාගාරවල කුකුළුමස් තබාගෙන අලෙවි කරන මහා පරිමාණ   වෙළෙන්දන් කීප දෙනෙක් කෘතිමව ඇති කළ හිඟයක් මත ඇති වුන අතාර්කික   තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දෙයි.

කුකුළු පැටියෙක් රුපියල් 600ක් දක්වා මිල ඉහළ ගිය මේ අවස්ථාවේ වුවද දවස් 45ක්  එම සතාව නඩත්තු කිරිම වෙනුවෙන් දරන්නට සිදුවන නිශ්පාදන පිරිවැය කිලෝවක් සඳහා රුපියල් 750 පමණ වන බව පවසන සුජීව ධම්මික කිසිසේත්ම රුපියල් 1500කට ආසන්න මිලකට කුකුළු මස් කිලෝවක් ඉහළ යා නොහැකි බව පෙන්වා දෙයි.

මේ තත්ත්වය තුළ පාරිභෝගිකයා හා නිශ්පාදකයා අතර නිස්කාරණ බද්ධ වෛරයක් ඇතිවීම  සිදුවන බවත් අවසානයේ දී කුකුළු මස් රටින් ගෙන්වන තැනට වැඩ යෙදෙන බවත් ඔහු කියයි.

මේ සම්බන්ධව නිශ්චිත මැදිහත් වීමක් සත්ත්ව නිශ්පාදන දෙපාර්තමේන්තුවට කළ හැකි බවත්, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහාම  ඇති පශු වෛද්‍ය ඒකක හරහා මේ කටයුතු සම්බන්ධීකරණය කළ හැකි විධිමත් ජාලයක් පවතින බවත් පෙන්වා දෙන සුජීව ධම්මික බිත්තර ආනයනය කිරීම සම්බන්ධව ඇති වූ ප්‍රශ්නයේ දී ප්‍රායෝගික තලයේ සිට ක්‍රියාත්මක වුන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලද අත්දැකීම අනුව මේ වනවිට දෙපාර්තමේන්තුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව පෙන්වා දුන්නේය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ඔවුන් පෙන්වා දෙන්නේ කුකුළු මස් සඳහා මිල පාලනයක් පැනවීම අනිවාර්යයෙන් සිදුවිය යුත්තක් බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

COVID-19 හා සමාන රෝග ලක්ෂණ ඇති රෝගයක් අමෙරිකාවේ!

Next Post

සීල් තබා ඇති මහනුවර මානව හිමිකම් කාර්යාලය හෙට විවෘත නොකළහොත් එය ඉදිරිපිට මාරක උපවාසයක් කරනවා…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.