බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැනඩා ජනතාව චීනයට සැරවෙන්නයි අගමැතිගෙන් ඉල්ලයි

by Lankasara News
මාර්තු 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කැනඩාවේ ඉකුත් දා ප්‍රකාශයට පත්කරන ලද නවතම සමීකරණයක ප්‍රතිඵල වලට අනුව චීනය සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මර්ග ගතයුතු බවට එරට ජනතාව විශ්වාස කරන බවට අනාවරණය විය.

ඒ අනුව කැනඩා ජාතිකයන්ගෙන් අඩකට වඩා එරට අගමැති ජස්ටින් ටෘෘඩෝ වෙත ප්‍රකාශ කර ඇත්තේ චීනය සම්බන්ධයෙන් පවති තත්ත්වයට වඩා දැඩි පියවර ගැනීමට පියවර ගත යුතු බවවයි. එහිදී මැතිවරණ වලට චීන මැදිහත්වීම සම්බන්ධයෙන් කැනඩාව දැඩි මතයක පසුවිය යුතු බවද එහිදී ජනතාව සඳහන් කර තිබේ. මෙහිදී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 53ක් පමණ කියා සිටියේ බීජිං පාලනය විසින් කැනේඩියානුවන් දෙදෙනෙකු අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සහ මැතිවරණ මැදිහත්වීම් පිළිබඳ මාධ්‍ය වාර්තා ඇතුළු මෑත සිදුවීම් මාලාවකින් පසුව කැනඩාවේ ප්‍රතිචාරය “ප්‍රමාණවත් තරම් ශක්තිමත් නොවන” බවටයි.

මේ අතර තවත් සියයට 41ක් ෆෙඩරල් ආන්ඩුවේ ප්‍රතිචාරය “නිවැරදි” බව පැවසූ අතර සියයට 6ක් එය “ඉතා ශක්තිමත්” බව පැවසූ බව අන්තර්ජාල මත විමසුම පෙන්නුම් කරයි.

පෙබරවාරි 23 සිට පෙබරවාරි 25 දක්වා කැනේඩියානු වැඩිහිටියන් 1,622 ක් යොදාගෙන මෙම සමීක්ෂණය කළ ආයතනයේ සභාපති ෂාචි කුර්ල් පැවසුවේ “කැනේඩියානුවන් තම රජය මෙය බැරෑරුම් ලෙස සලකනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

මැතිවරණයට ඇඟිලි ගැසීමට චීන ජාතිකයන් උත්සාහ කළ බව අග්‍රාමාත්‍ය ටෘඩෝ පිළිගෙන ඇති නමුත් 2019 සහ 2021 මැතිවරණ දෙකෙහිම ප්‍රතිඵලය වෙනස් නොවූ බව ඔහු පවසා තිබේ. එම චෝදනා සම්බන්ධයෙන් පුළුල් මහජන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට කරන ලද ඉල්ලීම්වලට ඔහු මෙතෙක් විරුද්ධ වී ඇත.

Share69Tweet43
Previous Post

චීනය තවත් අධිතාක්ෂණික චන්ද්‍රිකාවක් කක්ෂ ගතකරයි

Next Post

ඡන්දය ඉල්ලන්නට ගිහින් රැකියා අවදානමට පත්  රාජ්‍ය සේවකයන්ට මැතිවරණ කොමිසමෙන් විසඳුමක් !

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.