බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ රටපුරා ඇති  වර්ෂාමාන 582න්  73ක් අක්‍රිීයයි…  

by editor
ඔක්තෝබර් 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්  ස්ථාපනය කර ඇති  ස්වයංක්‍රිය වර්ෂාමාන  33ක් සහ  සාම්ප්‍රදායික වැසි මාපක 40ක්   අක්‍රිය තත්ත්වයේ පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

කාලගුණ  විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ස්ථාපනය කොට ඇති ස්වයංක්‍රිය වර්ෂාමාන සංඛ්‍යාව 122කි. නිසි පරිදි  නඩත්තු නොකිරිම නිසා   මින් වර්ෂාමාන 33ක්  අක්‍රිය තත්ත්වයේ පවතින බවද විගණන වාර්තාවේ සඳහන්  වේ. මධ්‍යස්ථාන 05ක්   ඉවත්කොට ඇත.

එමෙන්ම දිවයිනපුරා විසිරි පවතින  සාම්ප්‍රදායික  වැසි මාපක සංඛ්‍යාව 460කි. ඉන්  වැසිමාපක 40කින්  දත්ත අඛණ්ඩව නොලැබෙන බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. මෙම වැසි මාපකවල නඩත්තු කටයුතු සිදුකර නොතිබු  අතර  ඉන් ඉවත්කොට ඇති මධ්‍යස්ථාන සංඛ්‍යාව 03කි.

අක්‍රිය ත්ත්වයේ පවතින  ස්වයංක්‍රිය වර්ෂාමාන අතුරින් 21ක් අලුත්වැඩියාකරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විගණනයට සඳහන් කොට ඇත. මෙම ස්වයංක්‍රිය  වර්ෂමාන 122න්  පද්ධති 22ක්  මේ වනවිටත් ස්ථාපනය  කළ ආයතනයේ වගකිම්  කාලය තුළ පවතින අතර  ඉන් 12ක් මේ වනවිට අක්‍රියවි ඇති බවද  දෙපාර්තමේන්තුව විසින් විගණනයට සඳහන් කොට ඇත. මේ පිළිබද අදාළ ආයතන දැනුවත්කර ඇති බවද   කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විගණනයට සඳහන් කොට ඇත.

සාම්ප්‍රදායික වැසි මාපක ඉදිරියේ දි  ලැබෙන ප්‍රතිපාදන මත  හැකි උපරිම අයුරින් නඩත්තු කිරිමට කටයුතු කරණ බවත්  මෙම උපකරණ  භාවිතයෙන් දත්ත දෙපාර්තමේන්තුව වෙත ලබාදිම  ස්වෙච්ඡා සේවාවක් ලෙස බාහිර පාර්ශවයන් විසින්  ඉටුකර දෙන සේවයක් බවත්  කාලගුණ විද්‍යා දෙපාරත්මෙන්තුව විසින් විගණනයට සදහන් කොට ඇත.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙකී උපකරණ පිරිසිදුව තබාගැනිම සහ  අවට පරිසරය මනාව පවත්වාගෙන යාම  එම පාර්ශවයන් විසින් සිදුකරණ බවද  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විගණනයට සඳහන් කොට ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට  ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

89 ඉන්දීය සාම හමුදා කළ වැල්වැටිතුරෙයි ජන සංහාරයේ වින්දිතයින්ට රුපියල් බිලියන 4.5ක වන්දියක්  ගෙවිය යුතුයි.. යස්මින් සුකාගේ මානව හිමිකම් සංවිධානය නිරදේශ ඉදිරිපත් කරයි…

Next Post

ජනපති මුල් ගල තැබූ යාපනයේ මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රීඩාංගනයට පරිසර සංවිධානවල විරෝධයක්!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.