බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාබනික හෙණය ඒ ලෙසමයි… ඇමති ප්‍රමිතිය වෙනස් කරන්න හදයි.!

by editor
සැප්තැම්බර් 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කාබනික පොහොර පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිතිය වෙනස් කිරීම සඳහා කෘෂිකර්ම ඇමතිවරයා ප්‍රමුඛ බලධාරීන් සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

විදේශයකින් ගෙන්වන කාබනික ද්‍රව්‍යවල කිසිම ක්ෂුද්‍රජීවියෙක් නොසිටිය යුතු බවට දක්වමින් දක්වා තිබූ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ 1704 ප්‍රමිතිය මෙසේ වෙනස් කිරීමට සූදානම් වේ.

මෙම ප්‍රමිතිය මේ ආකාරයෙන් පනවා තිබුණේ ක්ද්‍රජීවීන්ගේ පවතින අති විශාල සංකීර්ණ පැතිරීම හා ඒ ඒ පරිසර පද්ධතිවල දී පැවැත්ම පිළිබඳ පූර්ණ වශයෙන් විද්‍යාත්මක විවරණයක් කළ නොහැකි වීම නිසාය.

මේ පිළිබඳව පේරාදෙණිය කෘෂි විද්‍යා පීඨයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ ගෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ මෙම පොහොර පිළිබඳ ප්‍රමිතිය රට තුළ පොහොර නිශ්පාදනය කරන කිසිම නිශ්පාදකයෙකුට අනිවාර්ය නැති බවය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

“මෙම ප්‍රමිති සහතිකය රට ඇතුළේ නිශ්පාදකයන්ට අවශ්‍ය නම් පමණක් ගත හැකි ස්වේච්ඡා ප්‍රමිතියක්.
නමුත් පිටරටින් ආනයනය කරන ඕනෑම පොහොරක් ලංකාවේ ප්‍රමිතියට යටත් විය යුතුයි. එසේ නොමැති අවස්ථාවක එංගලන්තයේ ප්‍රමිතියට අනුකූල විය යුතුයි . මේ බව 1988 අංක 68 දරන පොහොර නියාමන පනතේ පැහැදිලිව දක්වා තිබෙනවා.“

“කුමන ආනයනික පොහොර වර්ගයක් වුවත් මේ ප්‍රමිතීන්ට අනුකූල විය යුතුයි. එසේ නොමැති වන ඕනෑම අවස්ථාවක ලංකාවේ පරිසරයට ඉන් බලපෑමක් ඇතිවිය හැකියි. ආනයනික ඝණ කාබනික පොහොර ජීවානුහරණය කළ යුතු බවට ප්‍රමිතියක් ඇත්තේ ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම පිණිසයි.“

“යම් හෙයකින් ප්‍රමිති වෙනස් කිරීමක් සිදුවන්නේ නම් ඒ ඔස්සේ කුමන රටකින් කුමන ආනයනික පොහොර ගෙන්වනු ලැබුවද ශ්‍රී ලංකාව තුළ පරිසර පද්ධතීන්ට දැඩි බලපෑමක් ඇතිවන බව කිව හැකිය“

මහාචාර්යවරයා වැඩි දුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු ප්‍රංශ ජනාධිපතිට වසරක සිර දඬුවමක්

Next Post

අද කොවිඩ් මරණ 59ක්…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.