අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාබනික තෝම්බුවෙන් ගෙන්වන “නැනෝ නයිට්‍රිජන්“ රසායනික දියරයක්… විද්වත්හු කියති!

by editor
ඔක්තෝබර් 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අඟහරුවාදා ගුජරාටියේ සිට මෙරටට ගෙන්වනු බලන බව කියන “ද්‍රවමය නැනෝ නයිට්‍රිජන්“හි අන්තර්ගතය  අනුව එය රසායනික දියරයක් බවට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රමාණික විද්වතුන්ට කරුණු අනාවරණය වෙමින් තිබේ.

ඉන්දියාවේ ගුජරාට්වල පිහිටා ඇති ඉන්දියානු ගොවීන්ගේ පොහොර නිශ්පාදන සමාගමට (IFFCO)   අනුබද්ධ නැනෝ තාක්ෂණ සංවර්ධන ආයතනය  විසින් නැනෝ තාක්ෂණයෙන් වැඩි දියුණු කළ නයිට්‍රිජන් දියර පොහොර වර්ග දෙක වූ නැනෝ යූරියා රසායනික දියර පොහොර සහ නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලෙස නම් දෙකකින් හඳුන්වා වෙළෙඳපලට නිකුත් කර ඇත්තේ  එකම අන්තර්ගතයක් සහිත දියරයක් බව ඔහුවු පවසති.

මෙම නිෂ්පාදනයේ දියර නයිට්‍රිජන් සමග යූරියා 4% ක ප්‍රමාණයක් අඩංගුව ඇති බවත්   ඉන්දියානු ගොවීන් වගාවේ  දී මෙම නිෂ්පාදනය   ක්ෂේත්‍රයට යොදාගනු ලබන්නේ නයිට්‍රිජන් පොස්පරස් පොටෑසියම් (NPK) පෝෂකයන් 50% ක් යෙදීමෙන් අනතුරුව බවත් ඔවුන් අනාවරණය කරති.

මෙම නිශ්පාදනය ඉතා ඉහළ ප්‍රමිතියක් සහිත නිශ්පාදනයක් බව එම වෙබ් අඩවියේ සඳහන් වේ. ගැටලුව වන්නේ රටට රසායනික පොහොර ගෙන්වීම තහනම් කර තිබෙද්දී කාබනික පොහොර ලෙස නම් කරමින් රසායනික පොහොර වර්ග ගෙන්වීම බවත් රජය මේ තරම් දැඩි තීන්දු ගෙන උත්සාහ කරන්නේ කාබනික ගොවිතැන කිරීමට නම් මේ ප්‍රවේශය නිවැරදි නොවන බවත් ඔවුහු පෙන්වා දෙති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අතාර්කික   දැඩි තීන්දු ඉවත් කර තමනුත් තමන් රවට්ටා ගන්නා අතර රටත් රවටන්නට උත්සාහ නොකර    ක්ෂේත්‍රයේ විද්වතුන් මෙන්ම පළපුරුදු ගොවීන්ද ඉල්ලා සිටි අඩක් කාබනික අඩක් රසායනික ප්‍රවේශයක් සහිත ප්‍රායෝගික ගොවිතැනකට ගමන් කර අවශ්‍යනම් නිශ්ඡිත පුරෝකථනවලින් පසු පූර්ණ කාබනික ගොවිතැනකට ගමන් කළ හැකි ආකාරය සොයා ගැනීම වැදගත් බවත් මේ විද්වත්හු පෙන්වා දෙති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංචාරක හෝටල්වලට දුන් විදුලි බිල් සහනය දීර්ඝ කරන්න යයි!

Next Post

තෙල් ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

Comments 1

  1. සරත් වීරසිංහ says:
    වසර 5ක් ago

    වී පැළෑටි යේ ස්වභ ාවය සැලකූ විට ඉතාම කෙටි කලකින් පෝෂණය ලබා ලක්ෂ ගනනක් වූ ජනතාව පෝෂනය කරන විශ්මිත බෝගයකි. එිනිසා මිනිසාට මෙන්ම වී පැලෑටිය නිසිලෙස පෝෂනය කල යුතුය. දියර පාෙහොරකින් එය අස්වැසිල්ලක් ලැබුවද සර්ව සමිපූරන නොවෙි.දියරයක අඩංගු වන නයිට්‍රජන් ප්‍රතිශතය අඩු බැවිනි.

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.