සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාන්තා සතියේ දී ම විදුහල්පතිනිය ඉදිරිපිට ගුරුවරියකට පහර දුන් ඇඹිලිපියේ ගුරුවරයාට වැඩ වරදී…

by editor
මාර්තු 8, 2025
in පුවත්
Womens-Day
Share on FacebookShare on Twitter

කාන්තා දිනය වෙනුවෙන් ජාතික කාන්තා සතියක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක ඇඹිලිපිටිය හල්මිල්ල විද්‍යාලයේ ගුරුවරියකට විදුහල්පතිවරිය ඉදිරියේ ගුරුවරයෙක් විසින් පහර දීම නිසා මේ වනවිට ඇය රෝහල්ගත කර ඇති සිද්ධිය පිළිබඳව අධ්‍යාපන ඇමතිවරිය ලෙස තමන් දැඩිව ක්‍රියා මාර්ගයකට එළඹෙන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ඇමති අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. 

අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී චතුරි ගංගානි ඇසූ ප්‍රශ්නයකට පිළිතුර දෙමිනි.

“ජාතික කාන්තා සතියක් ප්‍රකාශයට පත් කරලා තියන මොහොතකත් ඊයේ දිනයේ ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ ඇඹිලිපිටිය හල්මිල්ල විද්‍යාලයේ ගුරුවරියකට ගුරුවරයෙක් විසින් පහර දීමක් සිදුකර තිබෙනවා. විදුහල්පතිතුමිය ඉදිරියේ මේ පහර දීම සිදුවන විට ගුරුවරිය නීත්‍යානුකූල පසුබිම තුළ ලොග් සටහනක් දමා අද රෝහල්ගත වෙලා ඉන්නවා.”

“ජාතික කාන්තා දිනය වෙනුවෙන් ජාතික කාන්තා සතියක් ප්‍රකාශ කර තිබුණත් කණගාටුවට කාරණාව තමයි මෙවැනි මොහොතක වුනත් මේ තරම් දැවැන්ත හිංසනයන්ට සේවා ස්ථානයක් තුළ කාන්තාවන්ට ලක්වෙන්නට ලැබීම. අගමැති තුමියනි. මේ සම්බන්ධව ඔබ තුමිය දැනුම්වත් ද?. ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග මොනව ද? . එය මේ ගරු සභාවට දක්වන්න.” මන්ත්‍රීවරයි කීවාය.

“අද උදේ මේ සිද්ධිය වාර්තා වුනේ. ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. විනය ක්‍රියාමාර්ග ගන්නවා. අද දවස තුළ මේ පි පිළිබඳව තව තොරතුරු තියනවා නම් මේ සභාවට දැනුම් දෙනවා.” අගමැතිනිය කීවාය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය ඇමතිට මතක් කිරීමක්… රජයේ රෝහල්වල ඖෂධ ගණනක හිඟය උග්‍රයි… .

Next Post

කාන්තා දිනය අපේ දවස… අදත් උදේ පාර්ලිමේන්තුවේ කාලය වැඩිපුර ගත්තේ පිරිමි… මේක තමයි කාන්තාවන්ගේ ප්‍රශ්නය… රෝහිනී පවසයි…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.