බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාංචනගේ හීන සුන් වෙයි… සිලින්ඩරය සිය ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාපා නම් කරයි…

by editor
දෙසැම්බර් 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මැතිවරණ කොමිසම වෙත සිය ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරය සඳහා ෆයිසර් මුස්තාපා නම් කර යවා තිබේ.

මෙම නම් කිරීම සිදුවන්නේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පොහොට්ටුව නියෝජනය කළ හිටපු විදුලි බල ඇමති කාංචන විජේසේකර නම් කරන ලෙස පොහොට්ටු පාර්ශවයෙන් දැඩි ඉල්ලීමක් කර තිබුණ පසුබිමකය.

2024 මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තු ආසන 2ක් හිමිකර ගත් අතර දැඩි විවේචනයට ලක් වෙමින් රවී කරුණානායක එම එක් මන්ත්‍රී ධූරයක් සඳහා නම් කර තිබිණි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන එක්සත් නිදහස් පෙරමුණ මහ මැතිවරණය සඳහා තරඟ කළ අතර ෆයිස්ර් මුස්තාපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කර දේශපාලකයෙක් ලෙස මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා පාර්ශවය සමග එක්ව සිටියේය.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

මේ අතර හිටපු විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතාව පාර්ලිමේන්තුවට පත්කරන ලෙසද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බලධාරීන්ගෙන් විවිධ පාර්ශ්ව ඉල්ලීම් කළහ. එහෙත් සන්ධානයේ අනෙක් පාර්ශව කියා තිබුණේ ගෑස් සිලින්ඩරයට ලැබුණු මන්ත්‍රී ධූර 03න් දෙකක් පොදු ජන එක්සත් පෙරමුණ විසින් දිනාගත් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එක් වුන අපේක්ෂක චාමර සම්පත් එක් ආසනයක් දිනාගත් බවත්ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නව සන්ධානය සහ පොදු ජන පෙරමුණ විසින් ඇති කරගත් එකඟතාවයට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය අවශ්‍ය බව ඔවුන් ලිඛිතව පක්ෂ නායකත්වයෙන් ඉල්ලා තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝටි 72ක් වංචාකර ලංකාවෙන් පැන්න යුවලක් උණ්ඩ පිරවූ ගිනි අවි දෙකක් සමග කැනඩාවේ දි ටොරෙන්ටෝ පොලිස් අත් අඩංගුවට….

Next Post

CCD හිටපු අධ්‍යක්ෂ ASP නෙවිල් රිමාන්ඩ්!

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.