බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රීඩක තුන්කට්ටුව බින්ඳේ කෝටි 7ක් වැයකර හැදූ ජෛව ආරක්ෂක බුබුලක් – මහාචාර්ය අර්ජුන ද සිල්වා කියයි

by Lanka Sara Editor
ජූනි 29, 2021 - Updated on ජූලි 2, 2021
in පුවත්
arjuna de silva
Share on FacebookShare on Twitter

ජෛව ආරක්ෂණ බුබුල යටතේ ක්‍රිකට් ක්‍රීඩකයන් තරඟාවලියක් සඳහා පිටත් කර යැවීමට අති විශාල මුදලක් වැය වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් එංගලන්ත තරගාවලිය සඳහා යැවීමට පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් කෝටි 07ක් වැය කර ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරන කමිටුවේ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ගෙවීමේ ජෛව ආරක්ෂක බුබුල වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැය කර ඇති මුදල රුපියල් මිලියන 69කි.

මෙවැනි ජෛව ආරක්ෂක බුබුලක් නිර්මාණය කර ඇත්තේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳ පමණක් නොව ඒ ඒ රටවල ජනතාවගේ ආරක්ෂාව ද සැලකිල්ලට ගෙන බවත් ආන්දෝලනාත්මක සිද්ධියට අදාළ ක්‍රීඩකයන් තිදෙනා විසින් එංගලන්තයේ දී ජෛව ආරක්ෂණ බුබුල බිඳීම බරපතළ විනය කඩ කිරීමක් බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කළේය.

ඔවුන්ට එරෙහිව දැඩි විනය පියවර ගත යුතු බව හෙතෙම අවධාරණය කළේය.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජෛව ආරක්ෂණ බුබුල බිඳ හෙළූ ක්‍රීඩකයා යම් ස්ථානයකට ඇතුළු වූයේ නම්, ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් ද අනතුරේ හෙලීමක් වන අතර මෙය රටවල් අතර ප්‍රශ්නයක් ඇති වන තරමට මේ බරපතළ තත්ත්වයක් විය හැකි බවද ඔහු සඳහන් කළේය.

කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව එංගලන්තයේ රතු ලැයිස්තුගතව මෙරටින් කිසිදු පුද්ගලයෙකු එහි ගෙන්වා නොගන්නා තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසයෙන් මෙම ජෛව ආරක්ෂණ බුබුල ඔස්සේ මෙරට ක්‍රීඩකයන් ගෙන්වාගැනීමට ඔවුන් කැමැත්ත පළ කර තිබූ අතර එය බිද හෙලීම රටවල් අතර විශ්වාසය ඉතාම බරපතළ ලෙස කඩ කිරීමක් බවද ඔහු අවධාරණය කළේය.

එංගලන්තයේ ක්‍රිකට් සංචාරයක් සඳහා ගොස් සිටින අතරතුර ජෛව බුබුළ සීමා හා විනය නීති උල්ලංගනය කර තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල යන අයයි.

චෝදනා එල්ල වූ ක්‍රීඩකයින් තිදෙනා අද (29) දහවල් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ දිවයිනට පැමිණි පසුව දින 14ක් සඳහා නිරෝධායනයට යොමු කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් මරණ සංඛ්‍යාව 3000 ඉක්මවයි…

Next Post

දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති සිපිරිගෙයට

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.