බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්ෂුද්‍ර ජීවීන් ඇති බව සනාථ නම්  චීන පොහොර   කිසිසේත් රට තුළ ගන්න  දෙන්නෙ නෑ… කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් සහතික වෙයි….

අද සවසට චීන පොහොර සාම්පලයේ දත්ත නිල වශයෙන් ප්‍රකාශ වෙනවා...

by editor
සැප්තැම්බර් 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • පොහොර ගෙන්වීමට අවශ්‍ය සියලු බලතල තිබෙන්නෙ මගෙ අතේ… මේ රටට හානිකර කිසිදු ශුද්‍ර ජීවියෙකු රටට ඇතුල්වීමට අවශ්‍ය වරද කරන්නෙ නෑ…

ආනයනික කාබනික පොහොර සාම්පලවල යම්කිසි සැකසහිත ක්ෂුද්‍ර ජීවි කොටස් ඇති බවට සනාථ වුවහොත් ඒවා මෙරටට ගෙන්වීමට තමා කිසිවිටෙකත් අවසර නොදෙන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි.

තවද මෙම සාම්පල වාර්තා අනුව පොහොර ගෙන්වීමේ අවසරය ලබා දීමේ සම්පූර්ණ බලතල තමා සතුව ඇති බවත් මේ රටට හානිකර කිසිදු ශුද්‍ර ජීවියෙකු රටට ඇතුල්වීමට ඉඩ නොතබන බවත් ආචාර්ය සිල්වා මහතා පවසයි.

චීනයෙන් ආනයනය කිරීමට සැලසුම් කර ඇති කාබනික පොහොර තොගයෙන් ගත් දෙවෙනි සාම්පලයේ ද බැක්ටීරියා ඇති බවට පැතිර යන තොරතුරු සම්බන්ධයෙන් විමසීමේදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා එසේ කීවේය.

මෙම පොහොර සාම්පල පළමු පරීක්ෂාවේ දී erwinia බැසිලස් සහ සෙසු ශුද්‍රජීවීන් අඩංගු බවට සැප්තැම්බර් 8 වැනි දින එළි දැක්වූ දත්ත වාර්තාවට අනුව සඳහන්ව තිබූ අතර එම සාම්පල සම්බන්ධයෙන් සැකයක් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ   ප්‍රකාශ කළේය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ඉන් අනතුරුව  මෙලෙස දෙවැනි සාම්පලයක් ගෙන පරික්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයටත් ශාක නිරෝධායන මධ්‍යස්ථානයටත් යවා තිබිණි.

එහි ප්‍රතිඵල වාර්තාව ඊයේ ( 27)  රාත්‍රියේ නිකුත් වූ බවට ලද තොරතුරු මත කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් ඒ සම්බන්ධව විමසූ විට   ඔහු කියා සිටියේ මෙම වාර්තාවේ නිශ්චිත සත්‍ය තොරතුරු අද (28) සවස නිල  වශයෙන්ම තහවුරු වී  ලැබෙන බවය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කවුරු කෘෂිකර්ම පර්යේෂණ කළත් මෙහෙයවීම හා අධීක්ෂණය අමාත්‍යාංශය යටතට ගන්න… කෘෂිකර්ම ඇමති ලේකම්ට උපදෙස් දෙයි…

Next Post

හාල් වැඩේ ෆුල්ම ෆේල් – සහල් මිල පාලනය ඩඩ්ලි අතට

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.