සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රෙඩිට් එක ජනාධිපති තුමාට තමයි… ඒත් මේ ලැබුවේ රටක් විදිහට පක්ෂ පාට අමතක කරළා කළ සටනක සාමුහික ජයග්‍රහණයක්… හර්ෂ කියයි!

by editor
අගෝස්තු 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සියයට 20ක් දක්වා ආනයනික තීරු බදු ගාස්තුව අඩුවීම පිළිබඳ තමන් ඉතාම සතුටට පත් වී සිටින බවත්, තමන් කුමණ දේශපාලන පක්ෂයක හිටියත් ශ්‍රී ලංකාව ඉදිරියෙන් තැබිය යුතු බව තමන්ගේ විශ්වාසය බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේය.

රටේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක වෙත මේ අවස්ථාවේ දී අදාල  ගෞරවයෙන් කොටසක් යන නමුත් මේ අත්පත් කරගත්තේ පක්ෂ පාට දෙශපාලන භේද පසෙක තබා රටක් ලෙස සාමුහිකව එක් වූ පිරිසක් ලද සාමුහික ජයග්‍රහණයක් බව ඔහු පෙන්වා දුන්නේය.

එබැවින් තමන් මෙය හුදු දේශපාලන ජයග්‍රහණයක් ලෙස දකිනවාට වඩා රටක් ලෙස අත් පත් කරගත් විශාල ජයග්‍රහණයක් ලෙස දැකීමට කැමති බව කීවේය.

“හැමදේම දේශපාලනය කරන්න අවශ්‍ය නෑ කියන මතයෙ මම හැමදාම ඉන්නේ. අපට මේ සාකච්චා කළ කණ්ඩායමට වඩා විශාල පිරිසක් මේ වෑයම  වටේ හිටියා.  මෙතනදි ලංකාවේ මේ ප්‍රශ්නය විසඳා ගන්න ඉදිරිපත් වුන පුද්ගලයින්ගේ පක්ෂ වෙන වෙනයි. විපක්ෂය කළ කාර්ය භාර්ය තිරය ඉදිරිපිට දකින්නෙ නෑ. දකින්න අවශ්‍යත් නෑ. රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා. එතුමා ස්වභාවිකම මේකේ යම් ක්‍රෙඩිට් එකක් ගන්නවා. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ.”

“ ඒත් යම් යම් අවස්ථාවල රටවල්වලට මුහුණ දෙන්න වෙන ප්‍රශ්නවලදී දේශපාලනය පැත්තකට තියලා රට වෙනුවෙන් ඉදිරියට එන්න හැකි වෙන්න ඕන. නැතිනම් මේ දේශපාලනයෙන් වැඩක් නෑ.”

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මන්ත්‍රීවරයා කීවේ අපට බංගලාදේශය, වියට්නාමය, ඉන්දියාව වැනි ඇමරිකානු ඇඟළුම් වෙළෙඳපලට නිශ්පාදන සපයන තරගකාරී සැපයුම් කරුවන් සමග සම තැනක හිඳමින් තරග කිරීමට හැකියාව ලැබීම ජයග්‍රහණයක් බවත් ඉන් විශාල ප්‍රශ්නයක් මගහැරී ගිය බවත් ය.

” දැන් අප මේ රටේ වටේට ගහලා තියන තාප්ප වෙනුවට මේ රටෙන් කලාපයට පාලම් බඳින්න අවශ්‍යයයි. දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත 05 අයත් කලාපය තමයි ඊලඟ දශක දෙකේ දී සීඝ්‍රයෙන්ම සංවර්ධනයවන කලාපය. මේ කලාපයට අපට කොහොමද  සම්බන්ධ වෙන්නෙ. අපේ සප්ලයි චේන් ගැටගහන්නේ කොහොමද?. අපට තියනවා අවස්ථාවක් ආර්ථික ගනුදෙනුව ශක්තිමත් කරලා ඒකෙන් වාසියක්  ගන්නේ කොහොමද කියලා අප දැන්වත් තේරුම් අරන් ඉදිරියට සැලසුම් සැකසිය යුතුයි…” ආචාර්ය හර්ෂ කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාස 07කට පොලිසියේ 300ක් වැඩ තහනම්…. බන්ධනාගාරගතව ඉන්න ආගමන විගමන පාලක, ඇප පිට ඉන්න පොලිස්පති සහ බන්ධනාගාර කොමසාරිස් සහිත රටක කතාව ඇමති කියයි!

Next Post

හොර වාහන සිද්ධිය – රෝහිතගේ බෑනාට ඇප…

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.