බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රිකට් පරාජයේ සැබෑ කුමන්ත්‍රණකරුවන්  කවුදැයි හෙළි කරන ප්‍රමෝද්‍යගේ ඊ මේල් පණිවිඩයක් ලීක් වේ…

by editor
නොවැම්බර් 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අන්ත පරාජයකින් අනතුරුව තරගාවලියෙන් ඉවතට විසිවුන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණි මොහොතේ ක්‍රිකට් පරාජයට බලපෑ බරපතල කුමන්ත්‍රණයක් සම්බන්ධව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පසුව  කිසිම තර්කයකින් තොර කතාවක් රටට කී  ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ලෝක කුසලාන තරගාවලිය අතරතුර, එනම් ඔක්තොම්බර් 19 දා සිය තේරිම් කමිටු සාමාජිකයන් වෙත යොමු කළ ඊ මේල් පණිවිඩයක් හරහා තරග පරාජය වීමේ ඔහුගේ හෘද සාක්ෂියට එකඟ සැබෑ හේතුව හෙළිදරව් කර තිබේ.

ඔහු සිය ඊමේල් පණිවිඩයෙන් දන්වන්නේ ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා විසින්  ජාතික ක්‍රීඩා කණ්ඩායමේ කාර්ය මණ්ඩලය වෙත සහ තේරීම් කමිටු සාමාජිකයින්ට  පිටපත් කර එවා ඇති ඊමේල් පණිවිඩයකින්  තමන්ට එල්ල කර ඇති බරපතල චෝදනාවට මුහුණ දීමට සිදුවිය හැකි බව කලින්ම දැනගෙන ඊට මුහුණ දීමට සූදානමින් සිටි බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය වෙත විශේෂයෙන් තමන් විසින් කර ඇති ඉල්ලීම් හා නිර්දේශ ගෙනහැර දක්වමින්   ඔහු අවධාරණය කරන්නේ  තේරීම් කමිටුව දෙසට ඇඟල්ල දික්කරන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් තරුණ ක්‍රීඩකයින් ගොඩනැන්වීම සදහා වූ ප්‍රධාන අංශවන ශාරීරික යෝග්‍යතාවය, ක්‍රීඩකයින් සංවර්ධනය කිරීමේ වැඩසටහන්, ක්‍රීඩාවේ විවිධ නිපුනතා පද්ධති දියුණු කිරීම් සඳහා ආමන්ත්‍රණය කිරීමට   තමන් එම ඊමේල් පණිවිඩය  ලියන පසුගිය මස 19 වැනිදා තෙක්  ශ්‍රී ලංකා ක්‍රිකට්   අපොහොසත් වී  ඇති බවය.

ශ්‍රි ලංකා ක්‍රිකට් විසින්  අවධාරණය කළ ඉහත සඳහන් කළ  අංශයන්හි  ක්‍රියාත්මක වන ලෙස මට ජාතික තේරුම් කමිටු සාමාජිකයින් වශයෙන් තමන් නොකඩවා අවධාරණය කළ නමුත් වගකිවයුතු අධිකාරිය විසින් එම අවධාරණයන්  නොසලකා හැර ඇති බව තමන්ට හැඟෙන බව ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කියයි.

කෙසේ වෙතත් ශ්‍රි ලංකා ක්‍රිකට්වල අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මහේල ජයවර්ධන ප්‍රධාන උපදේශකත්වය දරන ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයෙන් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඉල්ලා සිටින්නේ   පිතිකරණය, දඟ පන්දු, වේග පන්දු සංචිත සම්බන්ධව ලෝක කුසලානයෙන් පසුව හෝ අවධානය යොමු කරන ලෙසය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අවසන් අවුරුදු දෙකේ දී තමන් සිද කළ ආකාරයට වැඩසටහන් ක්‍රියාත්මක නොකළහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය අඳුරු වන බව තමන් විශ්වාස කරන්නේ යැයි  ප්‍රමෝද්‍ය  වික්‍රමසිංහ එම ඊමේලේ පණිවිඩයෙන් අවධාරණය කර තිබේ.

තමන්ගේ සේවා   සේවා ක්ෂේත්‍රයට අයත්  නොවන සියල්ලම ශ්‍රී ලංකා ක්‍රිකට් විසින්  මග හරින  විට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය ඒ සියල්ලම තේරිම් කමිටු සභාපතිවන තමන්ගෙන්ම ඉල්ලා සිටීම ගැන ජාතික තේරීම්කරු වශයෙන්  තමන්ගේ කලකිරීම ප්‍රකාශ කිරීමටද කැමති බව ප්‍රමෝද්‍ය එම  ඊමේල් පණිවිඩයෙන් කියයි.

පහත දැක්වෙන්නේ එම ඊ මේල් පණිවිඩයයි…

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලෝක කුසලානය බේරගන්න ඉන්දියාවට ලකුණු 240ක් ඇති ද?

Next Post

ඉන්දියාවට අහිමු වූ ලෝක කුසලානය ක්‍රිකට්වලට අලුත් පාඩමක් කියා දුන් හැටි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.