බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරිම නීත්‍යානුකූල කරමින් ගැසට් නිවේදනය නිකුත් කරයි…

by editor
නොවැම්බර් 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

1973 අංක 25 දරන ක්‍රීඩා නීතියේ 32 වැනි වගන්තිය යටතේ තමා  වෙත පැවරී ඇති බලතල අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු  ඇමති රොෂාන් රණසිංහ    ක්‍රිකට් ක්‍රීඩාවේ  ජාතික සංගමය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ලියාපදිංචිය අත්හිටුවන ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

2023.11.05 දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ, අක්‍රමිකතා,   විෂමාචාර සෙවීමට  සහ එහි රාජකාරි සහ කාර්යයන් ඉටු කිරීමට අපොහොසත්  වීම පිළිබඳ ස්වාධීන, විනිවිදභාවය සහ විශ්වාසදායක පරීක්ෂණයක් පැවැත්වීමටත් ඊට පිළියම් යෙදීමටත්  අවශ්‍ය වන බැවින් මෙම කමිටුව පත් කරන බව ඇමතිවරයා එම ගැසට් නිවේදනයේ සඳහන් කරයි.

1973 අංක 25 දරන ශ්‍රී ලංකා ක්‍රීඩා නීතියේ 33 වැනි වගන්තිය යටතේ තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා වශයෙන් සාමාජිකයන් හත් දෙනෙකුගේ නම් සඳහන්  අතුරු කමිටුව ද එම ගැසට්ටුව මගින් ප්‍රකාශ කර තිබේ.

ගැසට් පත්‍රය ප්‍රකාරව මෙම අතුරු කමිටුවට   ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලතල, කර්තව්‍ය සහ යුතුකම් ක්‍රියාත්මක කිරීම සඳහා  නිලවරණය පැවැත්වෙන තුරු හෝ නැවත දැනුම්දීමක් නිකුත් කරන තුරු   ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඵලදායි ක්‍රියාකාරිත්වය සඳහා බලය පවරා ඇත.

  1. විගණකාධිපති විසින් නිකුත් කරන ලද 2023 සැප්තැම්බර් 11 දිනැති විගණන වාර්තාවේ අඩංගු නිර්දේශ සම්බන්ධයෙන් සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට,
  2. අදාළ පරීක්ෂණ ස්වාධීනව, විනිවිදභාවයෙන් සහ විශ්වාසවන්තව සිදු කරමින් අතුරු කමිටුව විසින් පිළියම් ක්‍රියාමාර්ග ගන්නා තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලතල, කාර්යයන් සහ රාජකාරි සුදුසු අයුරින් ක්‍රියාත්මක කිරීමට
  3. විගණකාධිපතිවරයාගේ එකී විගණන වාර්තාවේ දක්වා ඇති එවැනි දූෂණ, අක්‍රමිකතා, විෂමාචාර සහ අසාර්ථකත්වයන් නැවත ඇති නොවීමට වග බලා ගැනීම සඳහා නිර්දේශ සහ උපාය මාර්ගික ක්‍රියාමාර්ග ගැනීමට  මෙම අතුරු කමිටුවට ගැසට් නිවේදනයෙන් බලය පවරා තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මම ගත්ත තීන්දුව මේ රටේ ජනතාව පිළිගනී… ක්‍රීඩා ඇමති පවසයි!

Next Post

නුවරඑළිය මහේස්ත්‍රාත්වරියට විරෝධය පා නුවරඑළිය පොලිසි අධිකරණ කටයුතුවලින් ඉවත් වෙති!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.