බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කළුබෝවිල රෝහලේ නිවුන් දරුවන් මිය යෑම පිළිබඳ විශේෂ පරීක්ෂණයක්…

by editor
සැප්තැම්බර් 24, 2023
in පුවත්
Baby-Death
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                 

කලුබෝවිල රෝහලේ නිවුන් දරු දෙදෙනෙක්   මිය යෑම සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් පැවැත්වීම සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය   සඳහන් කරයි.

මෙම පරික්ෂණයේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ යම් අතපසුවීමක් හෝ වැරැද්දක් සිදුව ඇත්නම් එම පුද්ගලයා හෝ පුද්ගලකණ්ඩායම සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කරන බවද අධ්‍යක්ෂවරයා පැවසීය.

සාමාන්‍යය දරු උපතක් සිදුවිමට නම් කළලයට  සති 40ක් හෝ අවම වශයෙන් පිරිය යුතු වන අතර උපත් බර කිලෝග්රෑම් 2.5ක් විය යුතු නමුත් මෙම නිවුන් දරුවන්ගේ බිහිකර ඇත්තේ සති 31දී බවත් ඔවුන්ගේ උපත් බර ග්රෑම් 800ක් හා කිලෝග්රෑම් 1.4ක්  බවත් වෛද්‍ය විජේසූරිය පෙන්වාදේ. 

මෙවැනි අඩු මාසයකින් අඩු බරකින් උපත ලබන දරුවන් විශේෂයෙන්ම නිවුන් දරුවන් ජීවත් කරලීම ඉතා අසීරු බවත් වෛද්‍යවරුන්ගේ කැපවීම හා උත්සාහය මත ඇතැම් විට දරුවන්ගේ ජිවිත රැකගැනිමට හැකිවන බවත් හෙතෙම පෙන්වාදේ.

මෙම  නිවුන් දරුවන් ඉපදුනු මොහොතේදීම නොමේරූ ළඳරු ඒකකයට ඇතුළත් කර අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කර ඇති නමුත් එම දරුවන් ජීවත්කරලීම ඉතා අසීරු බැවින් මිය ගොස් ඇතැයිද වෛද්‍ය විජේසූරිය  සඳහන් කළේය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

කෙසේ නමුත් මෙම දරුවන්ගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවන් හෙට (25) දිනයේදී නිකුත් වීමට නියමිත බැවින් එයද ඇද ඉහපත් සටහන් හා දරුවන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාගෙන් ප්‍රකාශ සහන් කර ගැනීමට සිදුකර අවසාන තීරණය ලබා දීමට හැකි ඉක්මනින් කටයුතු කරන බවද අධ්‍යක්ෂවරයා කීය.

කැස්බෑව සර්වොදය  මාවතේ පදිංචි අකිලා බොනිපස් ගර්භනී මව පසුගිය 8 වෙනිදා දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කර ඇති අතර ඇය ඊට පසු දිනම නිවුන් දරුවන් බිහි කර තිබිණි.

මෙම දරුවන් දෙදෙනා නියමිත බරින් යුක්ත නොවූ බැවින් නොමේරු ළදරු ඒකකයට ඇතුලත් කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දී ඇති අතර පිරිමි දරුවා 19 වෙනිදාද ගැහැණු දරුවා ඊට පසුවෙනිදාද (20්) මිය ගොස් ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රමිතියෙන් බාල ඖෂධ විනාශ කළාට රජයට කිසිම පාඩුවක් නෑ… වෛද්‍ය සැපයුම් අංශය කියයි!

Next Post

පොලිසියේ වැඩේ ඔයාල කරන්න යන්න එපා… ඒකට අපි ඉන්නවා… පොලිසියෙන් ෆුඩ් සිටි මැරයන් පන්නයේ අයට දැනුම් දෙයි!

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.