අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 කළුතර දිස්ත්‍රික්  හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සැමියාගේ  දූෂණ වහගන්න කළුතර ඉන්න සෞඛ්‍ය සේවා අධ්‍යක් බිරියට දන්න කියන සෞඛ්‍ය ලොක්කන් සේවා දිගුවක් දීලා…

by editor
සැප්තැම්බර් 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කලුතර දිස්ත්‍රික්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය  සැප්තැම්බර් මාසය අවසානයේදී අවුරුදු 63 සම්පූර්ණ කර විශ්‍රාම යාමට නියමිත වුවද කොන්ත්‍රාත් පදනම මත  තවත් වසරකින් සිය සේවා කාලය දිගුකරන මෙන් සෞඛ්‍ය  අමාතයංශයෙන් ලිඛිතව ඉල්ලා ඇත.

ඇය මේ ඉල්ලීම කර ඇත්තේ දිස්ත්‍රික් සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ  කාර්යාලයේ විගණන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති නිසා බවත්    එය අවසන් වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මාසය අවසානයේදී  බවත් දැනගන්නට ඇත.

ඇය මේ ඉල්ලීම හා  මීට පෙර කලුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාව සිටි ඇයගේ සැමියා කරන ලද මූල්‍ය අක්‍රමිතාවන්ගෙන් ඔහුව ආරක්ෂා කර ගැනීමේ උත්සාහය අතර යම් සම්බන්ධතාවයක් ඇති බව   සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

අධයක්ෂවරිය සිය සේවා දිගුව ලබා ගැනීමට  කල  ඉල්ලීම වැරදි බව දැන දැනම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය එම ලිපිය නිර්දේශ කර සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපත් කර ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

කොන්ත්‍රාත් පදනම මත සේවා දිගුවක් ලබා දිය හැක්කේ විශේෂඥ වෛද්‍යවරයෙකුට  පමණක් බවත් පරිපාලන ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන්ට එසේ කොන්ත්‍රාත් පදනම මත සේවා දිගු ලබා දිය නොහැකි බවත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ නමුත් ඇය  මෙම ඉල්ලීම කර ඇත්තේ කලුතර දිස්ත්‍රිත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයෙක් සිටින පසුබිමක වීම ද  විශේෂත්වයක් බවද සෞඛ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග සදහන් කරයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

තැපෑලේ නම අවභාවිතා කර ව්‍යාජ වෙබ් අඩවියක් වංචනික ලෙස ක්‍රෙඩිට් කාර්ඩ් සහ ඩෙබිට් කාර්ඩ්වල දත්ත අරන්…

Next Post

බංගලාදේශ කණ්ඩායමට ලකුණු 258ක ජයග්‍රාහී ඉලක්කයක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.