සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කවුදෝ විපක්ෂ මන්ත්‍රීවරයෙක් ඡන්දයක් දීලා.. මාලිමාව කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවයි!

by editor
ජූනි 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවේ බලය අද ජාතික ජන බලවේගය විසින් පිහිටවනු ලැබුවේය.

ප්‍රාදේශීය සභාවේ සභික ධූර 18කි. ඉන් 08ක් ජයග්‍රහණය කර කණ්ඩායමක් ලෙස වැඩිම සභික ධූර සංඛ්‍යාවක් හිමිකරගෙන සිටියේ ජාතික ජන බලවේගය විසිනි.

සමගි ජන බලවේගයට සභික ධූර 05ක්, පොදු ජන එක්සත් පෙරමුණට සභික ධූර 03ක් සහ එක්සත් ජාතික පක්ෂයට එක් සභික ධූරයක් හිමි වී තිබිණි.

මේ වනවිට කරළියට පැමිණ ඇති පොදු විපක්ෂයට ඒ අනුව සභික ධූර 09ක් හිමිවූයේ ජාතික ජන බලවේගයට වඩා එක් සභික ධූරයක් ලෙස සටහන් වෙමිනි. පැවැත්වූයේ රහස් ඡන්දයකි. එම රහස් ඡන්දයේ දී සභික ධූර 08ක් පමණක් තිබූ ජාතික ජන බලවේගයට සජබ, යූඑන්පී,පොහොට්ටු සභිකයින්ගෙන් කෙනෙක් ඡන්දය පාවිච්චි කර තිබිණි.

ජාතික ජන බලවේගය කොබෙයිගනේ ප්‍රාදේීහ සභාවේ බලය පිහිටවූයේය. ඡන්ද 09ක් ලබා ගත් ජාතික ජන බලවේගයේ ආනන්ද පණ්ඩිතරත්න සභාපතිවරයා ලෙස තෝරා ගැනුණි.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

රහස් ඡන්ද විමසීම තරගමදී ඡන්දය නැවැත්වීමට සිදුවිය. ඒ සමගි ජන බලවේගයේ සභිකයෙක් ඡන්ද පත්‍රිකාවක් ඡායාරූපගත කිරීම නිසාය. තත්ත්වය පාලනය කිරීමට පොලිසිය ද මැදිහත් වීමට සිදුවිය.
ඡන්දය යළි ආරම්භ වන්නේ අදාල මන්ත්‍රීවරයාගේ ජංගම දුරකථනය නිලධාරීන් භාරයට ගැනීමෙන් පසුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පක්ෂයක් ලෙස මාලිමාවට වැඩි සභික ධූර තිබූ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාව ඒකාබද්ධ විපක්ෂයෙන් දිනාගෙන සජබට දෙයි!

Next Post

ඒකාබද්ධ යැයි කී විපක්ෂයේ දෙදෙනෙක් මාළිමාවට ඡන්දය දෙති… පඬුවස්නුරව බලය මාලිමාවට…

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.