සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කවදාවත් නැති තරමට රෝග උත්සන්න ළමා රෝගීන් රෝහල්ගත කිරීම් වැඩි වෙලා…  ළමා රෝහලේ දැඩි සත්කාර ඇඳන් පිරී ගිහින්…

නිසි අවස්ථාවල දරුවන් ප්‍රතිකාරවලට යොමු කෙරී නෑ… ආර්ථික ප්‍රශ්න ප්‍රකාශවන එක් ආකාරයක් විය හැකි බව වෛද්‍යවරු කියති…

by editor
ජනවාරි 10, 2023
in පුවත්
ICU
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                             

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකක පිරීගොස් ඇති බැවින් රෝග උත්සන්න වීමට පෙර දරුවන්ව වෛද්‍ය ප්‍රතිකාරයන් සඳහා යොමු කරන්නැයි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති  දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

කවරදාකවත් නැති අන්දමට රෝග උත්සන්න  වූ පසුව  ළමා රෝගීන් රෝහල්ගත කිරීම මේ දිනවල වර්ධනයක් පෙන්නුම් කරන බවත්,  ඔවුන්ගෙන් වැඩිදෙනෙකු දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර කීරීමට සිදුව ඇති බවත්  වෛද්‍ය සේනාපති  සඳහන් කරයි.

මේ වන විට රෝහලේ පවතින කෘතීම ස්වසන යන්ත්‍ර දැඩිසත්කාර ඒකක ඇදන් 39න් 18ක්ම පිරි ගොස් ඇති අතර එම්අයිසීයූ ඒකකයේ ඇඳන් 12ම පිරීගොස් ඇතැයි හෙතෙම පැවසුවේය.

රෝග උත්සන්න වී  රෝහල්ගත කරන දරුවන්ගේ ජීවිත බේරා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලයට දැඩි කැපවීමක් සිදුකළ යුතුව ඇතැයිද ඖෂධ හා උපකරණ හිඟය හේතුවෙන්  ප්‍රතිකාර ලබා දීම ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇතැයිද ඔහු කීවේය.   

ඩෙංගු, ඇදුම , හතිය , වැනි රෝගයන් සහ  දියවැඩියාව, වකුගඩු රෝග, හෘදරෝග වැනි නිදන්ගත රෝගයන්ගෙන පෙළෙන දරුවන්ගේ රෝග තත්ත්වය උත්සන්වීමෙන් අනතුරුව රෝහල්ගත කිරීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි ද මෙම දරුවන් බොහෝදෙනෙකුට කෘතීම ස්වසන ලබා දීමට සිදුවීම බරපතල තත්ත්වයක්  බව ද  නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නිධන්ගත රෝගයන්ගෙන් පෙළෙන දරුවන්ද නිසිවේලාවට ප්‍රතිකාර සදහා යොමු නොකිරීම හා සුළු අසනීපයකදී  වෛද්‍ය  උපදෙස් ලබා නොගැනීමට දෙමාපියන් දැන් දැන් පෙළඹී ඇතැයිද මෙවැනි තත්ත්වක් උදාවීමට හේතුව  ආර්ථික ප්‍රශ්න උග්‍රවීම විය හැකි බවද වෛද්‍ය සේනාපති මහතා අවධාරණය කරයි.  

Tags: නවතම
Share69Tweet43
Previous Post

භාණ්ඩාගාරය හිස්… ජනවාරි පෙබරවාරි රාජ්‍ය සේවක වැටුප අර්බුදයක බව ජනපති කැබිනට් එකට කියයි…

Next Post

සේපාල් අමරසිංහ යළි රිමාන්ඩ්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.