බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කල් ඉකුත් වුවත් නොවුනත් CS ගෑස් අඩංගු කඳුළු ගෑස් ජාත්‍යාන්තරව තහනම් රසායනික අවියක්! -සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

by editor
මාර්තු 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කල් ඉකුත් වුවත්, නොවූවත්     ඩයික්ලෝරෝබෙන්සාමෙලනෝනයිට්‍ර්යිල් (2Chlorobenzalmalononitrile) හෙවත්  CS ගෑස් අඩංගු කඳුළු ගෑස් ජාත්‍යාන්තර රසායනික අවි සම්මුතියට අනුව තහනම්  රසායනික අවියක් බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කොළඹ සරසවියට එල්ල වුණු කඳුළුගෑස් ප්‍රහාරය පාසල් සිසුන්ටත් එල්ල වී තිබුණු අයුරු…

එම සංගමයේ ප්‍රධාන ලේකම් ,වෛද්‍ය ජයන්ත බණ්ඩාර පෙන්වා දෙන්නේ පසුගිය සති කිහිපය තුළ කඳුළු ගෑස් ප්‍රහාර සහ මරණ අතර සම්බන්ධය මිනිසුන්ට ප්‍රශ්න කරන්නට සිදු වී ඇත්තේ මේ තත්ත්වය නිසා බවය.  මිනිසුන් ඝාතනය කරන අන්දමින් රසායනික අවි භාවිතා කිරීම වෛද්‍යවරුන් ලෙස තමන් නොඉවසන බවද ලේකම්වරයා කියයි.

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මෙසේ ද පැවසුවේය.

”මේ කඳුළු ගැස් විදියට පාවිච්චි කරපු රසායන ද්‍රව්‍ය සම්බන්ධයෙන් බරපතළ සාකච්ඡාවක් තියනවා. ඒකේදි අපි පාවිච්චි කරපු එක CS ගෑස් කියලා හඳුන්වන ගෑස් වර්ගයක්’ “

“CS ගෑස්   ජාත්‍යන්තර රසායනික අවි සම්මුතිය අනුව  තහනම් සංයෝගයක්. ඒ කඳුළු ගෑස්   තහනම් රසායනික අවියක් විදියට හඳුන්වනවා.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඩයික්ලෝර‍ෙබෙන්සාමෙලනෝනයිට්ට්‍රයිල් කියන රසායනික ද්‍රව්‍ය තමයි CS ගෑස් කියලා හඳුන්වන්නේ.  ඒක  ජාත්‍යන්තර රසායනික අවි සම්මුතියෙන් තහනම් අවියක්. ඒ තහනම් අවිය පාවිච්චි කරලා තියනවා. ඒක තමයි පහුගිය කාලයේ පාවිච්චි වුණේ, ඒ නිසා තමයි මරණ කීපයක් සිද්ධ වුණේ, කියන එක සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනාවක් තියනවා.

සී. එස් .ගෑස් කියලා හඳුන්වන්නේ   සාමාන්‍ය කඳුළු ගෑස් වර්ගයක් නෙමෙයි. ඒක රසායනික අවියක්. ඒක නිසා ආණ්ඩුව මේ විදියට මිනිස්සු ඝාතනය කරන ආකාරයෙන් රසායනික අවි භාවිතා කරනවා නම් ඒ සම්බන්ධයෙන් අපි වෛද්‍යවරු විදියට බලාගෙන ඉන්න බැහැ. ”

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිකරණය හෑල්ලු කරන්න එපා ! සේමසිංහගේ සහ දොලවත්තගේ කතාවලට නීතීඥ සංගමයේ දැඩි විරෝධය

Next Post

මැතිව්ස්ගේ පිත්ත යළිත් කතා කරයි… සුපරි ශතකයක්!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.