අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කරාපිටියේ රෝහලේ පිළිකා රෝගීන් 4කට කොවිඩ්.. නව ඇතුළත් කරගැනීම් නවතී…

by editor
දෙසැම්බර් 17, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 56 පිළිකා වාට්ටුවේ නේවාසික ප්‍රථිකාර ලැබු රෝගින් 04 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට අද (17) රාත්‍රියේ දි තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසයි.

කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති  කාන්තාවන් තිදෙනා කඹුරුගමුව ලැබිම් රෝහල වෙත හා පිරිමි පුද්ගලයා  හම්බන්තොට රෝහල වෙත පිටත්කර යැවිමට කටයුතු කළ බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.  සැක සහිත තවත් රෝගින් තිදෙනෙකුගේ පි.සි.ආර් පරික්ෂණ නැවත වතාවක් රසායනාගාර පරික්ෂණයට යොමුකොට ඇති බවද ඔහු කියයි.

පිළිකා වාට්ටුවේ නේවාසික ප්‍රතිකාර ලබන  සැමියාගේ  සාත්තුවට සිටි   බිරිදට අද (17) උදැසන  කොවිඩ්  ආසාදනය විමෙන් පසු  වාට්ටුවේ රෝගින් පි.සි.ආර් පරික්ෂණවලට ලක්කිරිමට රෝහල් බලධාරින් විසින් තටයුතු කරණු ලැබිය. මෙකි  කාන්තාව සුරියවැව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය ගොඩකන්ද ප්‍රදේශයේ බෝඩිමක නතර වි තම සැමියාට   පිළිකා විට්ටුවට කැම බිමගෙනවිත් ඇත.

56 වාට්ටුවට අලුත් රෝගින් ඇතුළත් කරගැනිම තාවකාලිකව නතරකොට ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නිශානි උඹේසේකර  සදහන් කළාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වාට්ටුව වසා දැමිමක් සිදුකොට නොමැති බව පවසන  නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය  56 වාට්ටුවට ඇතුළත් කරගන්නා නව රෝගින් වෙනත් වාට්ටුවකට  ඇතුළත් කරගන්නා බවද පැවසුවාය. කොවිඩ් වෛරසය ආසාදනය වු  කාන්තාවගේ සැමියා මෙම  වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත් ඔහු  ඇන්ටිජන් පරික්ෂණයකට ලක්කළ බවත් එම පරික්ෂණයේ දි  ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය විනොමැති බවට තහවුරුවි ඇති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයි සදහන් කළාය.

 මේ පිළිබද අදහස් දක්වමින් ඇය මෙසේද කිවාය.

දැනට තාවකාලික පියවරක් ලෙස මෙම වාට්ටුව  රෝගින් බැලිමට යන එන අය නතර කරලා තියෙනවා. අලුත් රෝගින්  මෙම වාට්ටුවට ඇතුළත් කරගන්නේ නැහැ. රෝහලේ වෙනත් වාට්ටුවකට ඇතුළත් කරගන්නවා. වාට්ටුව විෂබිජහරණය කිරිමට කටයුතු කළා. රෝහලේ තියෙන කමිටුව රැස්වෙලා ඒ මගින් තමයි ඉදිරියේ කළයුතු දේවල් පිළිබද තින්දු ගන්නේ යැයිද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය  පැවසුවාය.

 

. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද දිනට කොව්ඩ් ආසාදිතයන් 650ක්…

Next Post

අලි වැට කුඩු කරන සද්දන්තයන් මන්තර බලෙන් මෙල්ල කරන  වෙදමහත්තයා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.