සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්දකාඩු රැඳවියන්ට ආහාර ප්‍රශ්නයක් කී දොම්පේ ශාන්ති විහාරී හිමියන්ට එරෙහිව පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්ගෙන් පැමිණිල්ලක්!

ආහාර ප්‍රශ්නයක් ගැන කවුරුත් කිසිවිටෙක පැමිණිලි කරලා නෑ... පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා කියයි....

by editor
දෙසැම්බර් 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • ශාන්ති විහාරී හිමියන් මේ කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයින්ගේ කොන්ත්‍රාත්තුවක් දැයි සැක බව කොමසාරිස් ජෙනරාල් පවසයි.

ආහාර ප්‍රශ්නයක් මත කන්දකාඩු රැඳවියන් පැන ගිය බවට මාධ්‍ය හමු පවත්වමින්  වැරදි මතයක් සමාජ ගත  කළ   දොම්පේ ශාන්ති විහාරී හිමියන්ගේ ප්‍රකාශවලට එරහිව වැලිකන්ද පොලිස් ස්ථානයේ පැමිණිලි කිරීමට කටයුතු යොදා ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් (විශ්‍රාමික මේජර් ජෙනරල් ) දර්ශන හෙට්ටිආරච්චි   පවසයි .

මේ වනතුරු තමන් වෙත කිසිදු අවස්ථාවක කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආහාර පාන සොරකම් හෝ ගම්මුන් ට බෙදා දීම සම්බන්ධයෙන් පැමිණිලි කර නැති බව ද එවැන්නක් සිදුවී ඇත්නම් තමා කිසිදු අවස්ථාවක නිහඬව සිටින්නේ නැති බවද කොමසාරිස් ජෙනරාල්වරයා කියා සිටියේය.

හෙරොයින් හෝ වෙනත් මත්ද්‍රව්‍යය භාවිතයේ යෙදෙමින් සමාජයට හිරිහැරයක් ඇති පිරිසක් පුනරුත්ථාපනය කිරීම සුළුපටු කාරියක් නොවන බව කී කොමසාරිස් ජෙනරාල්වරයා මත්ද්‍රව්‍ය ව්‍යාපාරවලට සක්‍රිය ලෙස දායකත්වයක් දැක්වූ පිරිස් කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටින බවද කීය.

එම පිරිස එලියට ගැනීමට උත්සාහ දරන පිරිසක් පිටත සිට විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරමින් සිටින බව ද හෙතෙම කීය.

පොළොන්නරුව තරුණ භික්ෂු පෙරමුණේ ප්‍රධාන අනුශාසක අභයපුර පුලස්තිගම ශ්‍රි ශාන්ති නිකේතනාරාමයේ විහාරාධිපති හිමියන් වැරැදි මතයකි සමාජ ගත කරමින් මේ සිදු කරන්නේ ද කිසියම් ව්‍යාපාරිකයකු ගේ උවමනාවන් ඉෂ්ඨ කිරීමක් විය හැකි යැයිද කොමසාරිස් ජෙනරාල්වරයා කියා සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වංචාව සහ දූෂණය මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව හරීන් ඊයේ  නිල වශයෙන් ප්‍රකාශ කළා… රොෂාන් කියයි… හරීන් – රොෂාන් පාර්ලිමේන්තුවේ දී  ගැටෙති…

Next Post

ෂම්මි “දිනුම්”… අතුරු පාලක මණ්ඩලය පත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක නොකරන බව හරීන් අධිකරණයට කියයි…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.