අඟහරුවාදා, ජූලි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්ටේනර් 323 ගැන සියලු තොරතුරු දන්නවා… ඒත් ඒ ඇත්ත තොරතුරු පාර්ලිමේන්තුවටවත් කියන්න බයයි… අර්චුනා කියන කතාව!

කවද හරි ඇත්ත තොරතුර හෙළි කරන්න වෙන්නේ මේ රටෙන් පැනලා වෙන රටකට ගිහින්...

by editor
ජූනි 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කන්ටේන්ර් 323 ගැන තමන් දන්නා තොරතුරු හෙළිදරවු කිරීමට බය බවත් ඒ අත්ත තොරතුරු හෙළි කරන්නට සිදුවන්නේ මේ රටින් පැන ගොස් තමන්ගේ ආරක්ෂාව සලසාගෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමානාදන් අර්චුනා අද (30)පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ උත්සාහය සාර්ථක වුවහොත් කුඩු නඩුවකට හෝ පටලා ඇතුළට දැමීමේ අවදානමක් නැතැයි හැකිනම් තහවුරු කරන ලෙස කී මන්ත්‍රීවරයා කීවේ 159 දෙනෙක් එක්ව තමන්ගේ කට වහන්නට උත්සාහ කරන බවය.

මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

තුන්සිය විසි තුනක් කන්ටේනර් ගැන කතා කළා. මම මේක පැහැදිලිවම කියන්නම්. මට නඩුවක් දාලා තියනවා මාව අයින් කරන්න කියලා. ඒක මම උසාවියෙදි බලාගන්නම්.

හැබැයි මට බයයි. මට තියන තොරතුරු ටික ගැන. මම ගාව තියනවා. ඒ කන්ටේනර් 323 ඇතුළෙ තිබුණෙ මොනවද කියලා මට ලිස්ට් එකක් දෙන්න පුලුවන්.

RelatedPosts

IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

ඒ කොහාට මොන රටෙන් ද ගෙනාවේ කියලා මට කියන්න පුලුවන්. ජර්මනිවලින් එවලා තියනවා. මම ඒක දන්නවා. මගේ ඇහෙන් දැකලා තියනවා. හැබැයි ඒ ලිස්ට් එක දීලා මගේ එම්පී කම නැති කරලා හෙට ගිහිල්ලා කුඩු කේස් එකකට ඇතුළට දාන්නේ නෑ කියලා ඒ ගොල්ලන්ට ඔප්පු කරන්න කියන්න.

ගරු නියෝජ්‍ය කතානායක තුමනි. ඒ ඇත්ත ලිස්ට් එක මේ පාර්ලිමේන්තුව ඇතුළෙ මම ටේබල් කරන්නම්. ඒ ඇතුළෙ තිබ්බ ඔක්කොම ටික මම පාර්ලිමේන්තුව ඇතුළෙ ටේබල් කරන්නම්.

නැතිනම් මම වෙන රටකට පැනලා ගිහින් ඒ ටික එලියට දාන්න ඕන. මම බය නැතිව කියන්නේ. ඒ 323 ඇතුළෙ මොනවද තිබ්බෙ කියලා මට බය නැතිව කියන්න පුලුවන්.

මේ සම්පූර්ණ ඩීටේල් එක කියන්න පුලුවන්. ඒත් මට බයයි. මැරෙන්න බය නෑ. මේ අය ඕන නැති නඩුවලට මාව දාලා දාලා අදිනවා. දැන් මේගොල්ල ගිහින් තියනවා මන්ත්‍රී කම නැති කරන්න. එතකොට ඇත්ත ටික එළියට දාන එකේ කට වහන්න පුලුවන්. සීඅයිඩි එකේ ගිහින් මට කියනවා මේවට ඔබතුමාට උත්තර දෙන්න පුලුවන් ද කියලා.

මම කිව්වා මේ… ඔයා ගිහින් පාර්ලිමන්ට ප්‍රිවිලේජ් ඇක්ට් එක කියවලා බලන්න. මම ඇතුළෙ කියපු දේට එළියෙදි උත්තර බඳින්න ඕන නෑ කියලා.

ඔයගොල්ල 159 එකතුවෙලා මගේ කට වහලා තියෙන්නෙ. මට කතා කරන්න දෙන්නේ නෑ…

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධි අවදානම් කන්ටේනර් 323 නිදහස් කිරීමේ ක්‍රියාව සම්පූර්ණ නීති විරෝධීයි… ජනාධිපති විමර්ශන කමිටුව නිර්දේශ කරයි!

Next Post

මහව ව්‍යාපාරිකයා ඝාතනය කරලා… සැකකරුවන් අත් අඩංගුවට…

Related Posts

පුවත්

IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 

ජූලි 28, 2026
suresh-saley
පුවත්

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

ජූලි 27, 2026
පුවත්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

ජූලි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 

ජූලි 28, 2026
suresh-saley

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

ජූලි 27, 2026

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

ජූලි 27, 2026
ADVERTISEMENT
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළි වෙයි: වෙඩික්කරු යුද්ධ හමුදාවෙන් පලා ගිය අයෙක් – සැකකරුවන් නවගමුවේදී පොලිස් උගුලකට හසුවෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 
  • සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!
  • විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.