බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කඩාවැටුණු සුළු-මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට 4% පොලියට ණය පහසුකම්…

by Lanka Sara Editor
ජූනි 4, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගත තත්ත්වයත් සමග කඩාවැටුන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගා සිටුවීම් සඳහා 4% ක පොළී පදනම යටතේ ණය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මේ සඳහා රුපියල් බිලියන එකසිය 150ක් වෙන් කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය.

මෙම සහන ණය ප්‍රමාදයකින් තොරව ලබා දීමට පියවර ගන්නා ලෙස සියලුම රාජ්‍ය බැංකු වෙත දැනුම් දී තිබෙන බවත් පසුගිය රජය යටතේ බැංකු ණය ලබා ගැනීමේදී ජනතාවට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු වූ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම ණය ක්‍රමය යටතේ සංචාරක ව්‍යාපාරය, ඇඟලුම් කර්මාන්ත ඇතුළු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සියල්ලට පහසුවෙන් ණය ලබාගත හැකි බවත් ඒ අනුව එම ආයතනයේ සේවයේ නියුතු සේවකයන්ගේ වැටුප් අඩු කිරීමට හෝ වෙනත් ගෙවීම් කපා හැරීමට හෝ සේවකයින්ට රැකියා අහිමි කිරීමට හෝ සිදු නොවනු ඇති බව හෙතෙම අවධාරණය කළේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

කොරෝනා වෛරසයට ව්‍යාප්ත වීමත් සමඟ කඩා වැටීමකට ලක් වූ මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීම්ට පියවර ගෙන තිබෙන බවත් එහි එක් පියවරක් ලෙස මෙම සහන ණය ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් පැවසීය.

මෙරට පවතින විදුලි බිල අර්බුදයට පිළියමක් ලෙස මෙගා වොට් 300 කින් යුත් ගල් අඟුරු විදුලි බලාගාරයයක් පුත්තලම ප්‍රදේශයේ ඉදිකිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

ගතවූ වසර පහක කාලය තුළ විදුලි බලාගාරයක් ඉදිනොවූ බැවින් විදුලිබල අර්බුදයට මුහුණදීම සඳහා විදුලි ඉන්ජිනේරුවන් ඇතුළු අදාළ අංශ දිගින් දිගටම ඉල්ලීම් කර තිබෙන බවත් ඒ ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් ඉහත විදුලි විදුලි බලාගාරය කඩිනමින් ඉදිකිරීමට සැලසුම් කළ බවත් බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මේ අතර රාජ්‍ය ආයතන, රෝහල්, විශ්ව විශ්වවිද්‍යාල, පාසල් ආරක්ෂක ස්ථානවලට විදුලිය ලබාදීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කරමින් solar විදුලි බලාගාර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලයයේ අනුමැතිය හිමිව ඇත.

රට මුහුණ පා ඇති ආර්ථික අභියෝග හමුවේ පසුගියදා රජය මහ බැංකුව හරහා මුදල් අච්චු ගැසීම්ක් සිදු කර තිබෙන බව ගෙන යන ප්‍රචාරයේ සත්‍ය අසත්‍ය බව කුමක්ද කියා ප්‍රකාශ කළ හැකිදැයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී බන්දුල ගුණවර්ධන මහතාගෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ එලෙස වත්මන් මුදල් ඇමතිවරයාගේ හෝ මහ බැංකු අධිපතිවරයාගේ අත්සන යොදා අච්චු ගසා තිබෙන එක මුදල් නෝට්ටුවක් හැකිනම් පෙන්වන ලෙස අභියෝග කරන බවයි

Tags: නවතම
Share78Tweet43
Previous Post

තොණ්ඩමන් වෙනුවෙන් බොරුවට ඇඬුවාද? ඔප්පාරි ගැයුවාද…?

Next Post

‘ද ෆිනෑන්ස්’ තැන්පතුකරුවන්ට ලක්ෂ 6 බැගින් ගෙවීම සදුදා සිට ඇරඹේ…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.