සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කට නිසා ඩයනා ගස් යන ලකුණු !

 ඇය අධිකරණයට අපහාස කර ඇතැයි පෙනී යන නිසා ඉහළ අධිකරණයකට පැමිණිලි කරන්න  මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කරයි.....

by editor
ජූනි 23, 2023
in පුවත්
Dayana-Gamage
Share on FacebookShare on Twitter

ඒ.ජේ.අබේනායක –

තම අධිකරණය විසින් ඩයනා ගමගේ රාජ්‍ය ඇමැතිවරිය සම්බන්ධයෙන් ලබා දෙන ලද නියෝගයක් විවෘත අධිකරණය හමුවේදී  ප්‍රකාශයට පත් කිරීමට පෙර එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ බවට ඇය විසින් මාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශය අනුව අධිකරණයට  අපහාස කිරීමක් සිදුවී ඇති බව පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන්  අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාට ඉල්ලීමක් යොමු කරන  බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (22දා)  විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය

පසුගිය අප්‍රේල් 24 වැනිදා තම අධිකරණය විසින් ලබා  දෙනු ලැබූ නියෝගයක් එකී නියෝගය නිකුත් කිරීමට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ බවට එම රාජ්‍ය ඇමැතිනිය එක්තරා විද්‍යුත් නාලිකාවක් සමග පැවති මාධ්‍ය සාකච්ඡාවකදී  කියා ඇතැයි  ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එලෙස ප්‍රකාශ කළේය.

රාජ්‍ය ඇමැතිනිය කර ඇතැයි කියන එම ප්‍රකාශය මගින්  ඇය අධිකරණය විවේචනයට ලක් කිරීමෙන් මහෙස්ත්‍රාත්  අධිකරණයට පමණක් නොව අභියාචනාධිකරණයට දැඩි  අපහාසයක් කර ඇති බවත් එමගින් රාජ්‍ය ඇමැතිනිය අධිකරණය බියගැන්වීමට හා නොමඟ යැවීමට උත්සාහ දරා ඇති බවත් නීතිඥ හෆීල් ෆායිස්   කරුණු දක්වනු ලැබීය.

රාජ්‍ය ඇමැතිනිය කර ඇතැයි කියන එම ප්‍රකාශය සත්‍ය නම් ඇයට එරෙහිව තම අධිකරණය විසින් දඬුවම් ලබාදීම ප්‍රමාණවත් නොවන බැවින් ඒ පිළිබඳ ඉහළ අධිකරණයට

පැමිණිලි  කිරීමට පියවර ගන්නා බව ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය හමුවේ පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රාජ්‍ය අමැතිනිය බ්‍රිතන්‍ය පුරවැසි භාවය ඇති කාන්තාවක් බැවින් ඒ සම්බන්ධයෙන්  නිසි විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත්  විසින් අපරාධ පරීක්‍ෂණ  දෙපාර්තමේන්තුවට කර තිබූ පැමිණිල්ලක් අනුව ගොනු කර තිබූ නඩුව ඊයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී  කැඳවනු ලැබීය.

මෙහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණයට පවසා සිටියේ රාජ්‍ය ඇමැතිනිය පවසන පරිදි අධිකරණ නියෝගයක් ඊට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ බව සොයා ගැනීමට නොහැකි වූ බවයි.

දිවයින –

Tags: නවතම
Share69Tweet43
Previous Post

නීති විරෝධී ලෙස ගෙවූ කෝටි හයකට වැඩි දිරි දීමනා නැවත අයකර ගන්න…  විගණනය ඖෂධ නියාමන අධිකාරියාට දන්වයි!

Next Post

කෑම බීමවල වස තිබ්බත් හොයන්න විදිහක් නෑ… රටේ මිනිස්සු තවත් අනතුරක…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.