කීර්ති ප්‍රනාන්දු –
ගුවන්තොටුපල ඉන්ධන අර්බුදයකට මුහුණ දී ඇතියි ගුවන්තොටුපල ආරංචි මාර්ග හෙළි කරයි.
මේ වනවිට කටුනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලේ ඇති වී තිබෙන ඉන්ධන හිඟය හේතුවෙන් ලංකාවට එන ගුවන් යානාවලට සහ ලංකාවෙන් පිටත්වන ගුවන් යානාවලට ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපලින්, ඩුබායි හෝ සිංගප්පූරුවෙන් ඉන්ධන ලබා ගැනීමට සිදුවී ඇති බව ගුවන්තොටුපල අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
මේ අර්බුදයත් සමග විදෙස් ගුවන් සාමාගම්වල ගුවන් යානා පැමිණීමේ අඩුවක් වාර්තා වන බවත් එම ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් මේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබද ව ගුවන් තොටුපල ප්‍රධානීන් නිල වශයෙන් ප්‍රකාශයක් ෙමෙතක් සිදු ෙනාකළ බව අප වාර්තාකරු පවසයි
Discussion about this post