බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කටුනායකදී ගුවන් ගමන මඟ හැරුණු අජාන් බ්‍රාහ්ම් හිමියන්ගෙන් ජනපතිට පණිවිඩයක් !

by Lanka Sara Editor
ජූනි 3, 2023
in පුවත්
Ajan-Brahmawanso
Share on FacebookShare on Twitter

තමන්ට පසුගිය දා කටුනායක ගුවන් තොටුපළේ දී  මුහුණ දීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරයා විමර්ශනයක් ආරම්භ කරන්නට යන බව  දැන ගත් බවත් මෙම සුළු සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් කිරීම වෙනුවට මෙවැනි වැරදීම් අතපසු වීම් සිදු නොවන පසුබිමක් රට තුළ නිර්මාණය කිරිම ජනාධිපතිවරයා විසින් කළ යුතු ඇති බවත්  අජාන් බ්‍රාහ්ම් හිමියෝ පවසති.

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පිහිටි සිය ආශ්‍රමයේ පැවැති දේශනයකදී මේ ගැන  සඳහන් කර ඇති එහිමියෝ ජනතාවට සමාව දෙන තරමට ඔවුන් අතින් සිදුවන වැරදි අවම කරවිය හැති බව ප්‍රකාශ කළහ.

සිය බෝධිඥාණ ආශ්‍රමයේදී   දී පැවැති දෙසුමකදී අදහස් දැක්වූ අජාන් බ්‍රාහ්ම් හිමියන් එහිදී දැක්වූ අදහස් මෙසේය.

“ ඔබ දන්නවා මම පසුගියදා ආවේ ශ්‍රි ලංකාවේ ඉඳන්. ඒ එන අතරේ මට සිදුවූ සිදුවීම ගැන දන්නවා ඇති. මම ශ්‍රි ලංකාවේ බොහෝ ප්‍රසිද්ධයි. පසුගිය දවස්වල මම එහි භාවනා වැඩ සටහන් ධර්ම දේශනා රැසකට සහභාගී වුණා. ඒ සඳහා භික්ෂූ භිකෂුණි සහ උපාසක උපාසිකාවන් රැසක් සහභාගී වුණා. මම පැවැත්වූ එක් දේශනයකට 7000ක් පමණ සහභාගී වුණා. ඉතින් මට ආපසු ඔස්ට්‍රේලියාවට  එන ගමනේ දී වී.අයි.පී වරප්‍රසාද යටතේ ගුවන් තොටුපළට ආවා. අවාමයි දැක්කේ ඒ වි.අයි.පී පර්යන්තය මැෂින් තුවක්කු ගත්ත ආරක්ෂකයන්ගෙන් පිරිල තිබුණා. කෙනකුට ඇවිදින්නවත් බැරි තරමට. ඊට පසුව දැන ගත්තා තායිලන්තයේ පැවැත්වෙන ලොකු උත්සවයකට ශ්‍රි ලංකාවේ අගමැති තුමා යන නිසා එතන ආරත්ෂකයන් සිටියා කියලා.

මම මේ වී අයි පී පර්යන්තයේ සිට අදාළ ගුවන් ගමනේ පිරිවිතර සම්පූර්ණ කළා. බෝඩිං පාස් ලබා ගත්තා. දැන් ගුවන් යානයට ඇතුළු වීමට වෙලාව හරි. මම එතන සිටින අයට මේ පිළිබඳව දැන්වූවා.  ඔවුන් මට කිව්වේ සියලු දේම හරි යට සිද්ධ වෙයි.  අජාන් බ්‍රාහ්ම් හාමුදුරුවනේ කලබල නොවී ඉන්න කියල.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

නමුත් මට තේරුණා ගුවන් යානයේ වෙලාව දැන් ඉක්ම යාමටත් නියමිත බව. ඒ වෙලාවේ එක් සේවිකාවක් මාව ගුවන් යානය වෙත කැඳවාගෙන ගියා.  අපේ ගුවන් යානයේ පිවිසුම් පාලමට කිට්ටු වනවාත් සමඟ එම පිවිසුම පාලම ගුවන් යානයේ පිටතට ඉවත් කර ගත්තා.  දැන් කරන්න දෙයක් නැහැ. මා සමඟ ගිය නිලධාරිනිය මහ හයියෙන් සිංගප්පූරු ගුවන් සේවයේ නිලධාරියකු සමග වාද කරනවා. අජාන් බ්‍රහ්ම් හාමුදුරුවන්ට ගුවන් ගමන මඟ හැරීම ගැන එයා කෑ ගහනවා. නමුත් ටික වෙලාවකින් මා බලා  සිටියදීම ගුවන් යානය පිටත් වුණා. කරන්න දෙයක් නෑ. මට අනපේක්ෂිත අර්බුදයකට මුහුණ දෙන්න සිදුවුණා.

අවසානයේ මට ඔස්ට්‍රේලියාවට එන්න පුළුවන් වුණා.

මට  මේ හාමුදුවන් දැන්වූවා ඔබ වහන්සේගේ ගුවන් ගමන් ප්‍රමාදය ගැන ශ්‍රි ලංකා ජනාධිතිවරයා විශේෂ පරීක්ණෂයක් සිදු කිරීමට තීරණය කරල තිබෙනවා කියල වෙබ් අඩවියක පළ කර තිබෙනවා. වී අයි පී පර්යන්තයෙන් ගිය අජාන් බ්‍රාහ්ම් හිමියන්ට ගුවන් යානය මඟ හැරීම ගැනයි මේ පරීක්ෂණ්සනය.

මම එච්චර ලොකු කෙනෙක නෙවෙයි. මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ජනාධිපතතුමා කළ යුත්තේ මගෙ ගුවන් ගමන මඟ හැරීමට  ගැන  පරීක්ෂණ කිරීම වෙනුවට මෙලෙස අත්වැරදීම් සිදුකිරීම මඟ හැරීමට අවශ්‍ය වැඩ පිළිවෙළක් යෙදීමයි. එහිදී මම යෝජනා කරන්නේ මේ අත් වැරදීම්වලට මිනිසුන්ට ඉඩ දෙන, සමාව දෙන යාන්ත්‍රණයක් හැදීම.

මිනිසුන් ගෙ අත්වැරදීම්වලට ඉඩ දෙන තරමට ඔවුන්ට සමාව දෙන  අය අතින් යළි යළි වැරදි සිදුවෙනවා අඩුයි.

අජාන් බ්‍රාහ්ම් හිමියන් එලෙස ප්‍රකාශ කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටකට සිදුවී ඇති විනාශය… අවුරුදු 10 -24 දක්වා දරුවන් සහ තරුණයින්ගෙන් 39%කට විශාදය…

Next Post

හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ   ගුරු ශික්ෂණලාභීන් පොසොන් බැති ගී ගායනයක!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.