සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඖෂධ හිඟය උග්‍රයි…  පිළිකා රෝගීන්ට කීමෝ තෙරපි ප්‍රතිකාරයත් නිසි පරිදි කරගන්න විදිහක් නෑ… GMOA හෙළි කරයි!

 පොර  ටෝක් දිදී ඇවිදින සෞඛ්‍ය ඇමතිගේ අවධානය පිණිසයි…

by editor
ජූනි 14, 2025
in පුවත්
cancer-patient
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                               

පිළිකා රෝගීන්ගේ පිළිකා සෛල විනාශ කිරිමට ලබාදෙන කීමෝතෙරපි නික්ෂේපනය  සමඟම ලබා දිය යුතු  Filgrastim  ඖෂධය  නොමැති වීමෙන් පිළිකා රෝගීන්ට කීමෝතෙරපි ප්‍රතිකාර කිරීමට නොහැකි වී ඇතැයි  රජයේ වෛද්‍ය  නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ හෙළිකරයි.

මේ වන විට ඇතැම් රෝගීන්ට කීමෝතෙරපි ප්‍රතිකාරය ලබා දිය යුතු දිනයන්ට එය ලබා දීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් දැඩි ලෙස අසරණවී ඇති  බවද හෙතෙම පැවසුවේය.

පිළිකා රෝගීන්ට කීමෝ තෙරපි නික්ෂේපනය ලබා දීමෙන් පසුව සිරුරේ සුදු රුධිරානු විනාශවන බැවින් එය ඉක්මනින් යථා තත්තවයට පත්කර ප්‍රතිශක්තිකරණය යථාවත් කිරීමට මෙම Filgrastim  ඖෂධය අනිවාර්යයෙන්ම ලබා දිය යුතුවේ. 

එසේ නොවුණහොත් කීමෝතෙරපි ලබා දුන් රෝගියාට විවිධ සංකූලතාවන් මතුවී  මරණය පවා සිදුවිය හැකි බව හෙතෙම පෙන්වාදේ.

මෙම ඖෂධය මිල අධිකවන බැවින්  රෝගීන්ට පිටතින් වුවද මිලදී ගැනීමට නොහැකි වී ඇතැයි වෛද්‍ය චමිල් පවසා සිටියි.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

කෙසේ නමුත් මේ වන විට රෝහල්වල ඇතැම් ඖෂධයන්ගේ දැඩි හිඟයක් පවතින බැවින් එය ඖෂධ කඩිනමින් ලබා ගැනීමට කටයුතු නොකළහොත් රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්වීම වැලැක්විය නොහැකි වනු ඇතැයිද හෙතෙම පෙන්වාදේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

“රෙදි ඉල්ලේ” සන්ධානය…

Next Post

කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකකවල වායු සමීකරණ පද්ධතිය අක්‍රීයයි… සැත්කම් කරන්නේ ෆෑන් දාගෙන…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.