අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඖෂධ හිගයක් ඇති මේ වෙලාවේ යළිත් කොවිඩ් ආවොත්? එළිමහනටවත් මුව ආවරණ නීතිය යළි ගේන්න

by Lankasara News
අප්‍රේල් 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාව දැඩි ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිගයකට මුහුණ දී තිබෙන පසුබිමක, කොවිඩ් වෛරස ඔමික්‍රෝන් ප්‍රභේදයේ නව ආකාර ලෝකය පුරා යළිත් වසංගතයක් ඇති කරන අවදානමක් පවතින මොහාතක මුව ආවරණ අනිවාර්ය කිරීමේ රෙගුලාසි අහෝසි කිරීමට නව සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් විසින් ගන්නා ලද තීරණ පිළිබඳව යළි සලකා බලන ලෙසත් එලිමහන් පොදු ස්ථානවල ඒකරාශි වීමේදී වත් මෙම මුව ආවරණ අනිවාර්ය කිරීමේ රෙගුලාසි යළි ක්‍රියාත්මක කරන ලෙසත් ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලා සිටී.

මෙම සංගමය මාධ්‍ය්‍යයට නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම මුව ආවරණ අනිවාර්ය නොවීම තනි පුද්ගලයකු ලෙස එලිමහනේ ඇවිද යාමේදී සුදුසු වුවද පොදු ජනතාව ඒකරාශී වන ස්ථානවලදී එය නොපැළඳ සිටීමේ අවදානමක් තවමත් පවතින බවත් කොවිඩ් ආසාදියන්ගේ වාර්තා වීමේ සැලකිය යුතු අඩු වීමක් පෙන්නුම් කළද මේ වනවිටත් ඔමික්‍රෝන් ප්‍රභේදයේ නව ආකාර ලෝකයේ ඇතැම් ප්‍රදේශවල ව්‍යාප්ත වෙමින් පවතින බැවින් එය යළි වසංගත රැල්ලක් ලෙසින් පැමිණිය හැකි බව පෙන්වා දෙන ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන් ගේ සංගමය වර්තමානයේ පවතින ශ්‍රි ලංකාවේ තත්ත්වය පිළිබඳව සැලකීමේදි රොගයෙන් ආරක්ෂා වීමේ පළමු ආරක්ෂක උපකරණය ඉවත් කිරීම සුදුසු නොවන බව පෙන්වා දෙයි.

“මේ වනවිට රට පුරා මහජනතාව ඒකරාශී වන තත්ත්වයක් අපට දැකිය හැකිය. ඒ අතර ඖෂධ සහ වෛද්‍ය පරීක්ෂණවලට අවශ්‍ය දුව්‍යවල හිගයකටද අපට මුහුණ දීමට සිදුව ඇත. ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම් ලබා දීමේ නොහැකියාවකින් පෙළෙන පසුබිමක් තුළ කොවිඩ් වසංගතයත් උත්සන්න වුවහොත් රටේ සියලු කටයුතු අවුලෙන් අවුලට පත්ව ආර්ථිකයද තවදුරටත් අහිතකර තත්ත්වයක් කරා ගමන් කරනු ඇත. එබැවින් ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයට අවධාරණය කරන්නේ එළිමහන් පොදු ස්ථානවල ඒකරාශිවීම්වලදී මුව ආවරණයක් පැළඳීම අනිවාර්ය කිරීම සඳහා රජයට යළි කටයුතු කළ යුතු බවය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

විශ්විද්‍යාල ආචාර්යවරු ජනතා විරෝධයට එක්වීමට ගෝල්ෆේස් එති…

Next Post

චන්න ඇමති පාර්ලිමේන්තුවේ දී සැහැල්ලුවෙන් කී සැත්කම් කල්ගිය කතාවේ බිහිසුණු ඇත්ත…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.