කීර්ති ප්‍රනාන්දු –
ඖධ වර්ග 60ක උපරිම සිල්ලර මිල නියම කරමින් රජය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊයේ (20) සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව ඖෂධ වර්ග 60ක් අක්ෂි කාච වර්ග 38ක්, රුධිරයේ ග්ලූකෝස් මනින උපකරණ හා ඒ තීරු සහිත වෛද්‍ය උපකරණ වර්ග 04ක්, මෙසේ උපරිම සිල්ලර මිලට යටත් කර ඇත.
එම දීර්ඝ ගැසට් නිවේදනය මෙසේය.