බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඖෂධ නැති අපේක්ෂා රෝහල මළගෙයක්! එක දවසක් ජීවත් වෙන්න ඖෂධ ඉල්ලා හඬන මිනිස්සුන්ගේ කතාව…

by editor
ජනවාරි 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

  • පිළිකා ලෙඩ්ඩුන්ගෙන් තුනෙන් එකක් බෙහෙත් නැතිව යන්නෙ හිස් අතින්… දැන් දුවන්නෙ ඖෂධ පරිත්‍යාගශීලීන්ගේ ප්‍රදානයන්ගෙන්… පරිත්‍යාග නැවතුන දවසට රෝහලේ ප්‍රතිකාර නවතීවී….

  • බෙහෙත් නැතිව හිස් අතින් යන ලෙඩ්ඩුන්ට නැවත ඖෂධ ලබා දීමක් නෑ… ඔවුන් බෙහෝ දෙනෙකුට ඖෂධ ගන්න මුදල් නෑ,.. සියලු දෙනාම ඖෂධ නැතිව පිට කරන්නේ මරණ වරෙන්තුව ලියලා…

ජීවත් වීමට ඇති එකම දවසක් පිළිබඳ අපේක්ෂාවෙන් මරණයේ එළිපත්ත සිටින පිළිකා රෝගීන් තුනෙන් එකකට බෙහෙත් නිකුත් කිරීමට අපේක්ෂා රෝහල අසමත් වී ඇති බව එම රෝහලේ ආරංචි මාර්ග වේදනාවෙන් යුතුව වාර්තා කරයි.

බෙහෙත් නොලැබෙන අසරණ රෝගීන්ගෙන් තුනෙන් එකක් දිනපතා හිස් අතින් නිවෙස්වලට යන බව පෙන්වා දෙන එම ආරංචි මාර්ග යළිත් වරක් එම රෝගීන් වෙත බෙහෙත් නිකුත් කිරීමක් සිදුනොකරන බව ද දන්වා සිටී.

බලහත්කාරයෙන් මරණයට ඇද දැමූවාක් බඳු වූ බරපතල මානුෂික ව්‍යසනයකට පත්ව ඇති මේ පිරිසෙන් අති මහත් බහුතරයකට මුදල් වියදම් කර බෙහෙත් ලබා ගැනීමේ ආර්ථික ශක්තියක් නොමැති බව ද අපේක්ෂා රෝහල පවසයි.

ඖෂධවල පවතින උග්‍ර හිගය හේතුවෙන් මාස කීපයක සිට පරිත්‍යාගශීලීන්ගෙන් ඖෂධ ලබා ගැනීම කටයුතු කර ඇති බවත් පරිත්‍යාගශීලීන් ඖෂධ ලබා දීම නතර කළ දිනයට කිසිම රෝගියෙකුට ප්‍රතිකාර කළ නොහැකි මට්ට්මට අපේක්ෂා රෝහල පත්වනු ඇතැ බවටත් එම රෝහල් ආරංචි මාර්ග කියයි.

“ මේක මහා ඛේදවාචාකයක්… පරිත්‍යාගශීලීන්ගෙන් ඖෂධ ලැබෙන මොහොතේදී ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් සිටින රෝගීන්ට එය ලබා දීමට කටයුතු කරනවා. ඒත් ඒ ඖෂධ ප්‍රමාණවත් නෑ. ලෙඩ්ඩු බහුතරයක් යන්නේ හිස් අතින්… මුදල් වියදම් කරලා පිටින් ඖෂධ ගන්න පුලුවන් අතලොස්සකට විතරයි දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න අවස්ථාව තියෙන්නෙ.“

RelatedPosts

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

අත්අඩංගුවට ගැනීම නීති විරෝධි බව කියන වෛද්‍ය ෂාෆිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට දින නියම වෙයි !

Next Post

ඇමරිකානු සීඅයිඒ කාරයාට ඩොලර් ලක්ෂ 65ක් ගෙවීම ගැන තිනියාවල පාලිත හිමි කබ්‍රාල් දැමූ නඩුව තමන්ම ඉවත් කරගනී…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.