ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ සම්බන්ධ දත්ත ගොනුවක් මැකී යාම සම්බන්ධයෙන් එම දත්ත කළමනාකරණය කරන ලද සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මෙම දත්ත මැකී යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ශනයට අනුවයි.
එම අධිකාරියේ දත්ත කළමනාකරණය බාරව සිට ඇත්තේ මෙරට ප්‍රමුඛ පෙළේ තාක්ෂණ සමාගම් සමූහයක, වැඩ හා දත්ත ප්‍රවාහ කළමනාකරණය පිළිබඳ සමාගමක් විසිනි.
මෙම දත්ත මැකී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුව අත්අඩංගුවට පත්ව ඇත්තේ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ය.