අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඕක්ලන්ඩ් හි ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළේ ශ්‍රී ලාංකික අන්තවාදියෙක් – නවසීලන්ත අගමැති

by Lanka Sara Editor
සැප්තැම්බර් 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නවසීලන්තතයේ ඕක්ලන්ඩ් සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම කළ ත්‍රස්ත ප්‍රහාරකයා ප්‍රචණ්ඩ අන්තවාදියෙකු ලෙස හඳුනා ගත් ශ්‍රී ලාංකිකයෙක් බවට නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් විසින් පවසා තිබේ.

අද නිව් වර්ල්ඩ් සාප්පු සංකීර්ණයේදී සිදු වූ බිහිසුණු පිහි ප්‍රහාරයෙන් පසු ඔහුට පොලිස් නිලධාරීන් විසින් වෙඩි තැබීමෙන් මියගොස් ඇත.

2016 සිට එරට ජාතික ආරක්‍ෂාව ගැන උනන්දුවක් දැක්වූ අන්තවාදී මත දැරූ lone wolf හෙවත් තනි වෘකයකු ලෙස අයිඑස් මත දැරූ ශ්‍රී ලාංකිකයෙක් බව ඇය පවසා තිබේ.

සිකුරාදා පස්වරුවේ පිහියකින් සන්නද්ධව ඕක්ලන්ඩ් හි සුපිරි වෙළඳසැලකට කඩා වැදුණු ඔහු පුද්ගලයින් 6 දෙනෙකු තුවාල කර තිබූ අතර තුවාල ලැබූ තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ප්‍රහාරය එල්ල කිරීමට පෙර ඔහු සුපිරි වෙළඳසැලේ රාක්කයකින් පිහියක් ගෙන ඇත. ප්‍රහාරය සිදුකර තත්පර 60 ක් තුළදී ඔහු පොලිස් වෙඩි පහරින් මිය ගියේය.

ඔහු මෙම ප්‍රහාරය සඳහා නිවසින් පිටවූ මොහොතේ සිටම පොලීසිය ඔහු පසුහඹමින් ගොස් ඇති නමුත් ඔහුගේ පිහිපහර 6 දෙනකුට එල්ල කිරීම සිදුවී ඇත. පොලීසිය ඔහුට වෙඩි තබා ඇත්තේ ඉන් පසුව ය.

මොහු එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට එරට රජය දැනසිටි අතර නවසීලන්ත ආරක්ෂක අංශ විසින් නිරන්තර අධීක්ෂණයට ලක්වෙමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

අයිසිස් කෙරෙහි ඔහුගේ ඇති දැඩි අන්තවාදී අදහස් සහ එම ත්‍රස්ත සංවිධානය කෙරේ ඇති අනුකම්පාව හේතුවෙන් 32 හැවිරිදි ඔහු දිගටම නිරීක්ෂණයට ලක් විය. මොහු 2011 දී එරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු බව අගමැතිනිය පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“පහන්තුඩාවේ“ ගැන විශේෂඥ මනෝ වෛද්‍ය රූමී රූබන් කියන කතාව

Next Post

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හමුදාවට එන්නත්කරණය දී දොස්තරලාට “ඩේටා එන්ට්‍රි“ බාර දෙයි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.