බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔවුන් රට ගෙනියන්නෙ බිහිසුණු තැනකට… විදුලිය සම්බන්ධ සමහර තත්ත්ව හිතනකොටත් බය හිතෙනවා…

විදුලි ඉංජිනේරුවරු අනාගතය ගැන නොසිතා මේ මොහොතේ ජීවත් වෙන්නැයි යෝජනා කරති...

by editor
සැප්තැම්බර් 23, 2022
in පුවත්
power
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

විදුලිය සම්බන්ධව  ඉදිරියේ දී ඇතිවිය හැකි සමහර ප්‍රායෝගික තත්ත්වයන් සිතීම පවා බිය උපදවන බව විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර සඳහන් කරයි.

මේ වනවිට අධි ධාරිතාවෙන් විදුලිය උපදවන ජල විදුලි බලාගාර සඳහා ජලය හිඟවීම, ඩීසල් හිඟය සමග ඇති වී තිබෙන තත්ත්වය සමග ගල් අඟුරු සැපයුම නිසි ආකාරයෙන් ලබා ගත නොහැකි වුවහොත් ඇති විය හැකි තත්ත්වය සම්බන්ධව කතා නොකර හිඳිමු යැයි සභාපතිවරයා යෝජනා කළේය.

“ ඒක දරාගන්න පුලුවන් තත්ත්වයක් නෙමෙයි. එසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු.“

ඔහු පැවසුවේය.

“ මේ මොහොතෙ තත්ත්වය තමයි ඉන්ධන හිඟය ජල විදුලිය නිශ්පාදනය ජලය හිඟකමින් අඩුවී යෑම සහ ලක්ෂපාන බලාගාරයේ අලුත් වැඩියාව. මේ කාරණා ත්‍රිත්වය නිසා තමයි විදුලි කප්පාදුව පැය දෙකකට වඩා වැඩි කාලයකට රැගෙන යන්න වෙලා තිබෙන්නෙ.“

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

කෙරවලපිටියෙ ඊයේ වෙනවිට තෙල් තිබුණෙ දවස් දෙක හමාරකට. අපි බැරිම තැනකදි තමයි ඉන්ධන භාවිතා කරලා විදුලිය ජනනය කරන්නෙ. ඒක දරාගන්න බැරි වියදම් සහිත උත්පාදනයක්.  නැප්තා වලින් දුවන කැලණිතිස්ස බලාගාරය දුවන එක ඩීසල්වලින් කෙළවරපිටිය දුවනවට වඩා ලාබයි. නැප්තා කියන්නෙ පිරිපහදුවෙදි අවශේෂ නිශ්පාදනයක්. නැප්තා අපිට බාහිර වෙළෙඳපලෙන් සපුගස් කන්දෙන් ගන්නවටත් වඩා අඩුවට ගන්න පුලුවන්. සපුගස්කන්දෙන් නැප්තා වැඩි මිලට අරන් දිව්වත් ඩීසල්වලට වඩා ලාබයි. සපුගස්කන්දෙ පිරිපහදුව අවහිර වෙලා නැප්තා නැතිවෙන වෙලාවෙදි අපට නැප්තා ගෙනත් දෙන්නෙ නෑ. ඩීසල් ගේනවනවා ඩීසල් බලාගාර දුවන්න.“

“ මේව ගැන කිසිම කෙනෙක් බලන්නෙ නෑ. අපට මැදිහත් විය හැකි ප්‍රමාණයක් තියනවා.  ලෝකයෙ කොතැනවකවත් වෙන වැඩ නෙමෙයි  මේ රටේ වෙන්නේ. නව බලාගාරයක් ඉදිකිරීමේ සිට විදුලි බිල දක්වා මේ තීන්දු තීරණ ගන්නේ පද්ධති කළමනාකරණය කරන වෘත්තිකයො නෙමෙයි.  අමාත්‍යාංශයෙ නිලධාරීන්… මහජන උපයෝගීතා කොමිසම… වෙනත් දේශපාලන මැදිහත් වීම්.

“අඩුම ගානේ ඩොක්ටර් සියඹලාපිටිය කියන දෙයක්වත් මේ අය අහන්නෙ නෑ. “

“අපි ලෝකයත් එක්ක වැඩ කරපු  මිනිස්සු. ඒ අත්දැකීම් තිබෙන මිනිස්සු. ලෝකයෙ වැඩ කරන විදිහ අපි දන්නවා. මේ විදිහට රටක් කොහොම ද යන්නෙ. “

“ඇමති එක්ක කතා කරන්න බෑ. ඔහුගෙ ආකල්පය තිබෙන්නෙ කොතැන ද?. පාර්ලිමේන්තුවෙ කතා කරලා කිව්වට පස්සෙ අපි මාෆියාකාරයො කියලා, වැඩ කඩාකප්පල් කරන කණ්ඩායමක් කියලා එතනින් එහාට මොකද කරන්නෙ.“

“මේ අය රට ගෙනියන්නෙ ඉතාම නරක තැනකට…“

ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර අවසාන වශයෙන් කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික සභාවට මන්ත්‍රීවරුන් නම් කෙරේ…

Next Post

ළමා මන්දපෝෂණයට පිළියම් හොයන්න එන්න හැදූ නාමල්ට එරෙහිව සූරිය වැව මිනිස්සු වීදි බසිති…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.