බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔමික්‍රොන් අවදානම හමුවේ දරුවන් ගැන සැලකිලිමත් වෙන්න…  

by editor
නොවැම්බර් 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වන විට දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කීපයක පැතිර යන ඔමික්‍රෝන් වයිරසයට බිය වී දරුවන් පාසල් නොයවා නොසිටින්නැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා   දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක්කරයි.

මෙම නව වයිරසය මෙරටට තවමත් පැමිණ නැති පසුබිමක එයට බියවීම පදනමක් නොමැති වැඩන් බැවින් දරුවන්ට නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අකුරටම පිළිපදින ලෙස උපදෙස් ලබා දී පාසල් වෙත යැවීමට කටයුතු කළ යුතුයැයි  විශේෂඥවරයා සදහන් කරයි.  පාසල වෙත දරුවා යාම තුළ දරුවාගේ මානසික සෞඛ්‍යයට විශාල වාසියක් සැලසෙන බැවින් එය දරුවාගේ අනාගත ආයෝජනයක් ලෙස දැක්විය හැකි යැයිද හෙතෙම පෙන්වාද‍ේ.

කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වා දෙන්නෙ නව කොවිඩ් ප්‍රභේදය මෙරටින් වාර්තා වුවහොත් එම වයිරසයේ හැසිරිම දරුවන්ට කෙසේ බලපාන්නේද යන්න පිලිබඳව විශේෂඥයින් අදහස් පළකර තෙක් දරුවන්ගේ සෞඛ්‍ය  ආරක්ෂාව  පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් විය යුතු බවය.

මේ වන විට දරුවන්  විශාල සංඛ්‍යාවකට කොවිඩ් ආසාදනය වී ඇති බවත් එය වගකිව යුතුව ඇත්තේ වැඩිහිටියන් බවත්  සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඇතැම් වැඩිහිටියන් සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු නොකිරිම හේතුවෙන් වයිරසය ආසාදනය විම හා ඔවුන් වයිරසය ආසාදනය වූ පසුව දරුවන් ඉදිරියේ නිසි ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකිරීම දරුවන් අතර රෝගය පැතිර යාමට හේතුවක් වී ඇති බවද ඔහු පෙන්වාදේ.

මේ අතර ඇතැම් පාසල් වල නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන් මේ වන විට බිදවැටී ඇති බවද පෙන්වාදෙන උපුල් රෝහණ  එය යථා තත්ත්වයට පත් කිරිම හැකි ඉක්මනින් කළ යුතු බවද සදහන් කර සිටියි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිරිසේන කුරේ දිවි සැරියෙන් සමුගනී!

Next Post

ශ්‍රී ලංකා කොදෙව් 02 ටෙස්ට් තරගයේ 02 දිනය අද…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.