බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔන්න  කොරෝනකාරයෙක් එනවෝ“

ශ්‍රි ජයවර්ධනපුර රෝහලේදී ලද අත්දැකීමක්

by editor
ජනවාරි 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් 19 රෝගය සම්බන්ධයෙන් සමාජය තුළ පවතින වැරදි වැටහීම සහ පිළිගැන්ම හේතුවෙන් අදට ද රෝග ලක්ෂණ සහ අවදානම් තත්ත්වවල පසුවන්නන් රෝහලක් පැත්ත පළාතේ නොයන්නට පරෙස්සම් වෙති. එසේම පී.සී.ආර් පරීක්ෂණයක් වෙත යොමු වීමෙන් මඟ හරින්නට උත්සාහ කරති. එවැනි තත්ත්වයන්ට උඩගෙඩි දෙන අප්‍රසන්න අත්දැකීමක් අප වෙත පැවසූයේ රෝගියකු බැලීම සඳහා පසුගියදා ශ්‍රි ජයවර්ධනපුර රෝහලට ගිය සෞඛ්‍ය ක්ෂේත්‍රයේම ඉහළ තනතුරක් දරන පුද්ගලයෙකි. ලංකාසරට ඔහු මේ අයුරින් තමන් ලද අත්දැකීම විස්තර කළේ මේ අයුරිනි.

 “ මම පසුගිය බ්‍රහස්පතින්දා ගියා ශ්‍රි ජයවර්ධනපුර රෝහලට. ඒ මගේ පෞද්ගලික රෝගියකු බැලිමට. මා යන විට වාට්ටුවලට ඇතුඑ වීමට ජනතාව සූදානමින් තමන්ගේ වාරය එන තෙක් එහි රැඳී සිටියා. එක පාරටම PPE කිට් එකක් ගහපු (පෞද්ගලික ආරක්ෂක ඇඳුම් කට්ටල පැළඳි) ඇටෙන්ඩන්ට් කෙනෙක් කෑ ගහගෙන ආවා.

“අයින් වෙන්න. අයින් වෙන්න. කොරෝනා කාරයෙක් ගේනවා. ඈත් වෙන්න ඉක්මනට… මිනිහාගේ සද්දෙට ඔක්කොම අයින් වුණා. සමහරු ඈතට යනව මම දැක්කා. නමුත් ඒ අය අර පෙරහැර බලනවා වාග් මේ දර්ශනේ දිහා බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ රාජකාරියේ සිටි වෛද්‍යවරුන් පවා එතනින් අයින් වෙනවා මා දුටුවා.

මම දැක්ක අර පෙර ගමන් යන උපස්ථායකයා සමහර අයට කියනවා අයින් වෙන්න .අයින් වෙන්න මැරෙන්ටද හදන්නේ. දැන් ගේන්නේ කොරෝනාකාරයෙක් කියල.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ඒ එක්කම ට්‍රොලියකින්. එක රෝගියකුත් මුව ආවරණ දැමූ තවත් පා ගමනින් ආපු රෝගියකුත් ඔවුන් මේ සෙනඟ මැදින් ගිලන් රථයක් වෙත රැගෙන ගියා. අර පා ගමනින් ආපු රෝගියා මිනිස්සු ඉදිරියේ හරි අසරණ තත්ත්වයකට පත් වෙනවා මම දුටුවා. ඒ දර්ශනය දැකපු කෙනෙක් ආයේ කොරෝනා හැදිල මළත් මේ වගේ රෝහල්වලට එන එකක් නෑ. අපිට සෞඛ්‍ය අංශ හැටියට පරීක්ෂණ සඳහා මිනිස්සු යොමු වීම පසුබාන්නට මේක විදිහට කටයුතු කිරීම විශාල බාධාවක්.“ ඔහු කීවේ මෙය ශ්‍රි ජයවර්ධනපුර පමණක් කොව තවත් රෝහල්වලද සිදුවිය හැකි නිසාය.

මේ පිළිබඳව සොයා බැලූ අපට තොරතුරු කියූ සෞඛ්‍ය අංශ නිලධාරියා පැවසුවේ පරීක්ෂණ වාර්තාවලින් කොවිඩ් ඇති හෝ නැති බවට තහවුරු වන තෙක් ඔවුන් වෙන් කර තබන විශේෂිත වාට්ටුවේ සිට කොවිඩ් ආසාදිත වූ රෝගීන් මෙසේ ජනතාව වැඩි වශයෙන් රැඳී සිටින ප්‍රදේශයක් හරහා ප්‍රතිකාර සඳහා වෙනත් ප්‍රතිකාර මධ්‍යස්තාන වෙත රැගෙන යාම සිදුවන බවය. ඔහු එහිදී දැනගත් තවත් කරුණක් වන්නේ අවම වශයෙන් ඔවුන් ගෙන යන විදුලි සෝපාන පවා නිසි  ලෙස විෂ බීජ හරණයට ලක් නොකරන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කලබලකාරී පාරක් මාසෙකට වැසූ නවසීලන්තයේ මුහුදු සිංහ ධේනුව

Next Post

වට්ස්ඇප් අතහැර කෝටි ගාණක් එකවර ඇවිත්… “සිග්නල්“ අවුල්

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.