fbpx
බදාදා, ජූනි 7, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඒක පට්ටපල් බොරු සහිත ප්‍රබන්ධයක්… විමල්ගේ පොත ගැන ඇමරිකානු තානාපතිනිය කියයි.

මම ඉන්නේ  දැඩි කළකිරීමෙන්... ප්‍රජාතන්ත්‍රවාදය, සමෘද්ධිය ස්වෛරීභාවය සඳහා කැපවීම් කළ ඇමරිකා - ශ්‍රී ලංකා ඉතිහාසය වසර 75ක්...  ජුලී චුන්ග් පවසයි!

by editor
අප්‍රේල් 26, 2023
in පුවත්
674 7
Julie-chung-us
Share on FacebookShare on Twitter

ප්‍රබන්ධයක්   ලෙස ලේබල් කළ යුතු පොතක් එළි දක්වා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පදනම් විරහිත චෝදනා එල්ල කර අමූලික බොරු පතුරුවා හැරීම ගැන තමන් අතිශයින්ම  කලකිරීමට පත් වී සිටින බව ඇමරිකානු තානාපති ජුලී චුන්ග් සිය වට්විටර් ගිනුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

“එක්සත් ජනපදයත්  ශ්‍රී ලංකාවත් ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ සමෘද්ධිය සඳහා කැපවීම්  අවුරුදු 75ක් තිස්සේ බෙදාගෙන තිබේ. හවුල්කාරිත්වයක් සහිත අනාගතයක් අපි එක්ව ගොඩනඟමු.”

ඇමරිකානු තානාපතිනිය ජූලී චුන්ග් ප්‍රකාශ කරතිබේ.

I am disappointed that an MP has made baseless allegations and spread outright lies in a book that should be labeled “fiction.”  For 75 years, the US & SL have shared commitments to democracy, sovereignty, and prosperity – a partnership and future we continue to build together.

— Ambassador Julie Chung (@USAmbSL) April 26, 2023

ගාලුමුවදොර අරගලයේ ඇතුළාන්තය පිළිබඳව පුළුල් අධ්‍යනයකින් පසු තමන් විසින් රචනා කරන ලදැයි කියන “නවය, සැඟවුණු කථාව” නම් කෘතියක්   ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විසින් ඊයේ (26) පදනම් ආයතනයේ දී එළිදැක්වූයේය.

RelatedPosts

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

රාජාංගනේ හිමි ලබන යළිත් රිමාන්ඩ්…

උත්සවය අමතමින් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා,

එම කෘතියේ අන්තර්ගත සිද්ධියක් ගැන විස්තර කරමින් පොත එළිදක්වන අවස්ථාවේ දී  විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙසේ කීවේය.

“මම මේ පොතේ කියනවා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඔහු ඉල්ලා අස්වෙන්න තීරණය කරපු අවස්ථාවේදී.. පළා යමින් සිටි අවස්ථාවේදී ඉන්දියාවත් ඔහුගෙන් ඉල්ලා සිටිනවා. ඔයා ඉල්ලා අස්වෙන්න කළින් අගමැති තනතුරේ ඉල්ල රනිල්වත් අයින් කරලා ඔයා ඉල්ලා අස්වෙන්න කියලා.

ගාමිණි සෙනරත් ලියුම් දෙකම හදළා මාලදිවයිනට යැව්වා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අත්සන් කළේ එක ලියුමටයි. ඒ එයා ඉල්ලා අස්වෙන ලියුමට පමණයි. දැන් රනිල් වික්‍රමසිංහ අයින් කරළාත් නැහැ ඉල්ලා අස්වෙලත් නැහැ.

ඔය වෙලාවේ එනවා කථානායක නිල නිවසට අමෙරිකානු තානාපතිනිය. මේක සමහර විට කථානාකතුමා ප්‍රකාශයක් කරයි එහෙම දෙයක් වුණේ නැහැ කියලා. එතුමියත් එක්ක කතා කරනකොට එතුමිය කියනවා දැන් ගෝඨාභය අයින් වෙනවා ඔයා මේක භාර ගන්න. එතකොට කථානායකතුමා කියනවා එහෙම කොහොමද කරන්නේ තානාපතිතුමියනි ව්‍යවස්ථාව අනුව ජනාධිපති ඉවත් වුණොත් ඊළඟට වැඩ බලන ජනාධිපති වෙන්නේ අගමැතිවරයා. ඉතින් මම කථානායක එයා ඉන්දෙද්දී මට බැහැ කියලා.

ව්‍යවස්ථාව වැඩක් නැහැ අපි බලාගන්නම් ඔයා මේක ගන්න. ඇමරකානු තානාපතිනිය කියනවා.

ඊට කලින් දවසේ කථානයකතුමාට ඔය යෝජනාවම අරගෙන එනවා අපේ රටේ තියෙන යම්කිසි ආගමික සංස්ථාවක නායකතුමෙකුත්, ආගමික නායකයෙක් සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඇවිල්ලා කථානායකතුමාත් එක්ක පැය දෙකක් පමණ සාකච්ඡා කරලා කථානායකතුමා ඔය යෝජනාවට එකඟ කරගැනීම සඳහා උත්සාහයක් යනවා. “

ඒකෙදිත් කථානායකතුමා දැරුවේ අර ස්ථාවරය. ඒකේදී කථානායකතුමා ඒ වැඩේට එකඟකරගන්න ඒ අයට බැරිවුණා.”

 

 

Tags: නවතම
Share108Tweet67
Previous Post

අලුත් භූ තලයක් නිසා ශ්‍රි ලංකාවට භූ කම්පන?

Next Post

හදවත් සැත්කම් කිරීමට සිටින දරුවන්ට සුබ පණිවිඩයක්! දරුවන් 75ක් සැත්කම් සඳහා ඉන්දියාවට යැවීමට සූදානම්…

Related Posts

wanidu
පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

ජූනි 7, 2023
Bribe
පුවත්

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

ජූනි 7, 2023
පුවත්

රාජාංගනේ හිමි ලබන යළිත් රිමාන්ඩ්…

ජූනි 7, 2023
Next Post

හදවත් සැත්කම් කිරීමට සිටින දරුවන්ට සුබ පණිවිඩයක්! දරුවන් 75ක් සැත්කම් සඳහා ඉන්දියාවට යැවීමට සූදානම්...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

wanidu

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

by editor
ජූනි 7, 2023
0

Bribe

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

by editor
ජූනි 7, 2023
0

රාජාංගනේ හිමි ලබන යළිත් රිමාන්ඩ්…

by editor
ජූනි 7, 2023
0

dengue

ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් පිරී යයි… පර්යන්ත රෝහල් සූදානමින්!

by editor
ජූනි 7, 2023
0

නතාෂා සහ බෲනෝ යළි රිමාන්ඩ්!

by editor
ජූනි 7, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…
  • සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!
  • රාජාංගනේ හිමි ලබන යළිත් රිමාන්ඩ්…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist