බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එච්.අයි.වී ආසාදිතයන් සියයට 14කින් ඉහළට… ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයෙන් කොණ්ඩම් කුරියර් මගින් නොමිලේ ගෙදරටම ලබාදීමේ වැඩසටහනක්!

by editor
මාර්තු 29, 2024
in පුවත්
hiv
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිිංහ –                                        

එච්අයිවී ආසාදිතයින්ගේ සංඛ්‍යාව පසුගිය වරසට සාපේක්ෂව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවත් මේ වසරේ ගතවූ මාස 3ක කාලය තුල අලුතින් එචිඅයිවී  ආසාදිතයින් 695ක් දෙනා හදුනාගෙන ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 14ක වැඩිවීමක් බව එච්අයිවී ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ජානකි විදානපතිරන  සදහන් කරයි.

සෑම දිස්ත්‍රික්කයකින්ම එච්අයිවී ආසාදිතයන් හමු වී ඇති අතර කොළඹ ප්‍රධාන  ලිංගාශ්‍රිත සායනයන තුළ එච්අයිවී ආසාදිතයන් සියයට 40ක වැඩිවීමක් පෙන්නුම් කරන බව පවසා සිටින ඇයි  වැඩිම පිරිස වයස අවුරුදු 20 – 30 වයස් කාණ්ඩයේ අයවලුන් වන බවද අවදාරණය කරයි. 

 අවදානම් ලිංගික හැසිරීම් වල යෙදෙන පුද්ගලයින්  සිය රුධිර පරික්ෂණ  කර ගැනීම සදහා සායනයන් වෙත ඒමට අකමැති නම් ස්වයං පරික්ෂණ කට්ටල සිය නිවසටම ගෙන්වා ගැනීමට හැකි බවත් ඒ සදහා know 4 surc යෙදවුම බාගත කරවා ගන්නා ලෙසත් ඇය දැනුම් දී සිටියි.

මෙම යෙදවුම හරහා ලිංගාශ්‍රිත සායනයකට යාමට වෙලාවක් සහ දිනයක් වෙන්කරවා ගත හැකි බවත්  අවශ්‍ය කොන්ඩම් නොමිලේ ලබා ගැනීමේ හැකියාව පවතින බවත් ඇය පෙන්වාදේ.

කොන්ඩම් නොමිලේ ලබා ගැනීමේදී කූරියර් සේවාව මගින් එය සිය නිවසටම ලබාදීමේ වැඩපිළිවෙළක්ද ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් හඳුන්වා දී තිබේ.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

මෙම යෙදවුම තුළ ඇතුළත් කර තිබෙන ප්‍රශ්නාවලියට ඔබ ලබා දෙන පිලිතුරු මගින් එච්අයිවී ආසාදනය වීමේ අවදානමක් පවතින්නේද නැද්ද යන්න දැනගත හැකි බවද වෛද්‍ය  විදාණපතිරන පෙන්වාදේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහාචාර්ය රන්ජිත් බණ්ඩාර දිළුම් ගේ ලේකම්වරියකට තර්ජනය කරලා… ලේකම්වරිය පොලිසි යයි!

Next Post

ඉහළ පොලිස් නිලධාරීන්ට නිරුවත පෙන්වා ඔවුන්ගේ නිරුවත් වීඩියෝ ගෙන්වාගෙන පොලිසියෙන් කප්පම් ඉල්ලන කාන්තාවක්  අත් අඩංගුවට…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.