බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එච්.අයි.වී ආසාදිතයන් අතර පාසල් ළමුන් 06ක් සොයා ගත්තා… මේ ඔන්ලයින් අධ්‍යාපනයේ ප්‍රතිඵල

එච්අයිවී ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි  

by editor
ඔක්තෝබර් 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සාකච්ඡාව –  ශ්‍රියානි විජේසිංහ

මේ වන විට එච් අයිවි  රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් ඇත. පාසල් හා විශ්ව විද්‍යාල වයස්වල සිටින දරුවන්  වැඩි වශයෙන් එච්.අයි.වී ගොදුරු බවට පත්වන ආකාරය  වාර්තා වුණි.    මේ පෙළ ගැසෙන්නේ ඒ සම්බන්ධයෙන් එච්අයිවී ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි   සමග ලංකාසර කළ  විශේෂ සාකච්ඡාවකි.

Rasanjali-Hettiarachchi
අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි

ප්‍රශ්නය – එච්අයිවි ආසාදිතයින් බවට පත්ව තරුණ පිරිස හා විශේෂයෙන්ම පැසල් දරුවන්  ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව  ඔබ සදහන් කර තිබුණා. හිටි හැටියේම ආසාදිතයින්මෙලෙස  වැඩිවුණේ ඇයි.?

පිළිතුරු – වයස අවුරුද 18 – 21 දක්වා තරුණ අය ආසාදිතයින් බවට පත්වීමේ වර්ධනයක් අපිට දක්නට ලැබුණා. විශේෂයෙන්ම ඔන්ලයින් අධයාපන ක්‍රමයේ අනිසි ප්‍රතිපලක් ලෙස මෙය අපට හඳුන්වා දෙන්න පූලුවන්.

ප්‍රශ්නය – ඔබ මෙතැන අදහස් කළ අනිසි ප්‍රතිපලය කුමක්ද කියලා පැහැදීලි ක‌ළොත්?

පිළිතුර –  ඔන්ලයින් අධ්‍යාපනය සදහා දෙමාපියන් දරුවන්ට ජංගම දුරකථන අරගෙන් දුන්නා. නමුත් දෙමාපියන් රැකියාවන් සදහා යනවා. මේ අයට දරුවන්ව අධීක්ෂණයක කරන්න පුලුවන්කමක් නැහැ. සමහර දරුවෝ අධ්‍යාපන කටයුතු අවසන් වූ පසුව අන්තර්ජාලයේ සැරිසරනවා. එහෙම ගියාම ඔවුන්ට විවිධ ලිංගික දර්ශනයන් දැකබලා ගන්න ලැබෙනයා. මේ අය මේ දරුශනවල  තියෙන දේවල් දැකට සැබෑ ජීවිතයේ අත්දැකීම් ලබා ගන්න උත්සාහ කරනවා. මේ වෙලා තියෙන්නේ ඒකයි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ඔවුන් සමාජයෙන් ඒ ලිංගික අත්දැකිම් ලබා ගන්න යනවා. ඔවුන්ගේ ලිංගික උත්තේනෙයන්  පාලනය කර ගන්න දන්නේ නැහැ.  මෙතැනදී තමයි ඔවුන් නොදැනීම මේ රෝගයට ගොදුරු වෙන්නේ.

ප්‍රශ්නය – මේ අවාසනාවන්ත තත්ත්වය වලක්වා ගැනීමට අප කළ යුත්තේ කුමක්ද?

පිළිතුර – ලිංගිකත්වය කියන දේ ගැන අපි දරුවන් සමග විවෘතව කථා කළ යුතු වෙනවා. අපි මේක කථා නොකර හංගාගෙන සිටින තාක් කල් දරුවන් දැනුවත් වෙන්නේ නැහැ. දරුවන් දැනුවත් වුණොත් පමණයි මේ රෝගයට ගොදුරුවීම වලක්වා ගත හැකි වන්නේ.

ප්‍රශ්නය – දරුවොත් එක්ක වීවෘතව මේ ගැන කථා කරන්නේ කුමන ආකරයෙන්ද?

පිළිතුර – නව යොවුන්වියේ ලිංගිකත්වය කුමක්ද යන්න පිලිබඳව  අප පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළා.  ඒකට හුඟක් අය විරුද්ධ වුණා. ඒ නිසා  අපිට ඒ වැඩසටහන නතර කරන්න සිදුවුණා.

ප්‍රශ්නය – කුමන වසරේ සිටද මෙය විෂය නිර්දේශයට ඇතුළත් කළේ ?

පිළිතුර – 7 වසරේ විෂය නිර්දේශයට ඇතුළත් කරලා එය අපි 10 වසර දක්වාම ගෙනගියා.

ප්‍රශ්නය – මේ පිලිබඳව පැසල් ගුරුවරුන්ගෙන් කොයිවගේ ප්‍රතිචාරයන්ද ලැබුණේ?

පිළිතුර – ගුරවරුන්ගෙන් නම් අකමැත්තක් තිබුණේ නැහැ. නමුත් ගුරුවරියන්ට මේ පාඩම් කියා දීමේදී දරුවන් අහන සමහර ප්‍රශ්නවලට පිලිතුරු ලබා දෙන්න බැරිවන අවස්ථාවන් තියෙනවා. ඒ වෙලාවට  ඔවුන් දැඩි අපහසුවකට පත්වෙන බව අපට දන්වා එවා තිබෙනවා.

ප්‍රශ්න – ලිංගික අධ්‍යාපනය දෙන්න කලින් ගුරුවරුන්ට විෂය කරුණු ඉගැන්වීමේ  පුහුණුවක් ලබා දෙනවාද?

පිළිතුර – ඔව් අපි තෝරාගත් ගුරුවරුන්ට  පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් විශේෂ පුහුණුවක් ලබා දෙනවා.

ප්‍රශ්නය – මෙම රෝගය වැඩි වශයෙන්  සිදුවෙන්නේ සමලිංගිකයන් අතරද විරුද්ධ ලිංගිකයින් අතරද?

පිළිතුර – මීට වසර කීපයකට පෙර  සමලිංගිකයින් අතර  මේ රෝගය වැඩිවශයෙන් පැතිරිලා තිබුණා . නමුත් මේ වන විට සමලිංගිකයන් වගේම විරුද්ධ ලිංගිකයන් අතරත් මේ රෝග එක හා සමානව පැතිරිලා

ප්‍රශ්නය – මේ වන විට පාසල් දරුවන් මේ රෝගයට කොපමණ සංඛ්‍යාවක් ගොදුරු වෙලා තියෙනවාද?

පිළිතුර – මේ වස‌රේ සහ පසුගිය වසරේ  පාසල් දරුවන් 6 දෙනෙක් පමණ රෝගයට ගොදුරුවෙලා තියෙනවා.

ප්‍රශ්නය – මේ වන විට ලංකාව පුරා එච්අයිවී ආසාදිතයින් කොපමණ සංඛ්‍යාවක් වාර්තා වී ති‌බෙනවාද?

පිළිතුර – ලංකාව පුරා මේ දක්වා ආසාදිතයින් 4400ක් වාර්තා වි තිබෙනවා.

ප්‍රශ්නය – මේ වසර තුළදී  නව ආසාදිතයින්ගේ වැඩිවීමක් වෙලා තියෙයනවා නේද?

පිළිතුර – මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුල නව  ආසාදිතයින් 300ක් පමණ දෙනා හදුනා ගෙන තිවෙනවා. ‌මේ අය අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන්  හඳුනාගෙන තිබෙනවා. අවුරුදු 18 – 30 අතර විතරක් 60 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.

ප්‍රශ්නය -ආසාදිත දරුවන් වෙනුවෙන් මොනවගේ ප්‍රතිකාරයන්ද ආරම්භ කර තිබෙන්නෙ?

පිශ්නය – අපි මේ අයව හදුනා ගත් පසුව ඖෂධ ප්‍රතිකාර ආරම්භ කරනවා. ජීවිත කාලය පුරාම ඔවුන් ප්‍රතිකාර ලබා ගතයුතුයි. ඖෂධ ප්‍රතිකාර මගින් වයිරස් ප්‍රමාණය බිංදුව දක්වා අඩුකර ගන්න පුලුවන් වෙනවා. ඒහෙම වුණාම ඒ පුද්ගලයාට සාමාන්‍ය පවුල් ජීවිතයක් වුණත් ආරම්භ කරන්න පුලුවන්.

ප්‍රශ්නය – පාසල් වයසේ පසුවන දරවන් සම්බන්දයෙන් ඔවු‌න්ගේ දෙමාපියන් දැනුවත් කරනවාද?‍

පිළිතුර – රෝගියාගේ කැමැත්ත  මත තමයි අපි කරන දෙයක් කරන්නේ . ඔහු කැමැති නැතිනම් අපි කිසිම කෙනෙකුට තොරතුරු ලබා දෙන්නේ නැහැ.

ප්‍රශ්නය – මේ වන විට රෝගයට මොනවගේ තරාතිරමේ අය ගොදුරුවෙලා තිබෙනවාද ?

පිළිතුර – සමාජයේ සෑම ස්ථරයක අය මේ රෝගයට ගොදුරුවෙලා තියෙනවා.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තෙල්දෙණිය රෝහලේ ජරමරේ… වෛද්‍ය අධිකාරී තනතුරේ දෙන්නෙක් වැඩ!

Next Post

අතිරේක ක්‍රීඩකයන් ලෙස ඔස්ට්‍රේලියාවට යෑමට නියමිත අසිත, මතීෂ සහ දික්වැල්ල වීසා නැතිව තවමත් ලංකාවේ!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.