අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක එන්නත් මාත්‍රාවක් පමණක් ලබා සිටීමේ බිහිසුණුකම විශේෂඥවරු පෙන්වති…

භායානක විකෘති ප්‍රභේද ඇති වීමේ අවදානම වැඩියි…  බ්‍රසීලයේ හා අප්‍රිකාවේ විකෘති ප්‍රභේද අති වුනේ එහෙමයි... 

by editor
මැයි 7, 2021
in පුවත්
COV
Share on FacebookShare on Twitter

කොවිඩ් වයිරසයේ විකෘතිතාවන් ඕනෑම පුද්ගලයෙකු තුළ ඇතිවිය හැකි  බැවින් විකෘති වයිරසයන් විදේශයන්ගෙන් මෙහි  පැමිණෙතැයි සිතා කටයුතු කිරීම උචිත  නොවන බවත් අප රට තුළම එවැන්නක් නිර්මාණය විය හැකි  බවත් ඖෂධ   කළමණාකාරනය පිලිබඳ  උපදේශක ආචාර්ය සංජය පෙරේරා පවසයි. 

පුද්ගලයෙකුට එක් එන්නත් මාත්‍රාවක් දුන් පසුව එම පුද්ගලයාගේ ශරීරය තුල වයිරසයට විරුද්ධව ප්‍රතිදේහ කොටසක් සාදනු ලබන අතර එවන් අවස්ථාවක වයිරසය ශරීර ගත වී ඇත්නම් එය සටන් කර නව ප්‍රභේදයක් සෑදීමට උත්සහ දරන බව ඔහු පෙන්වා දෙයි. එහි ප්‍රතිඵලය වන්නේ  නව වෛරස් ප්‍රභේදයක් ඇති කිරීම යැයි අනුමාන කළ හැකි බව කියන ආචාර්යවරයා  මේ වන විටත්  ඇමරිකාවේ සහ එංගලන්තයේ විශේෂඥවරුන් කරන පර්යේෂණයන්ගෙන් ඒ බව අනාවරණය වෙමින් පවතින බව ද සදහන් කරයි.

බ්‍රසීලයේ හා දකුණු අප්‍රිකාවේ  කොවිඩ් සෛලවල විකෘතිතා ඇති වුයේ මෙලෙස යැයි එම විද්‍යාඥයින් අනුමාන කර ඇතැයිද   ඔහු පෙන්වා දෙයි.

දැනට  ශ්‍රී ලංකාව තුල    පැතිර යන B1.1.7 වයිරසය චීනයේ වූහාන් නගරයේ පැතිර ගිය වයිරසයට වඩා සියය 50 – 80 අතර ප්‍රබලතාවකින් පැතිර යන බවත්    මෙම වයිරස ව්‍යාප්තියේ  ප්‍රබලතාව අනුව  පුද්ගලයින් දෙදෙනෙකු අතර දුරස්ථභාවය  මීටර් දෙකකට  වඩා වැඩිවිය යුතු බවත් ආචාර්ය සංජය පෙරේරා කියයි.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මෙම වයිරසය හිරු එළිය අඩු අදුරු ස්ථානය  තුල පැය 6ට වඩා වැඩි කාලයක් රැදී සිටීමේ හැකියාව ඇති බව තහවුරු වී ඇති මෙම වෛරසය විවිධ විකෘතිතාවන්ට ලක්වියහැකි බවත් එම විකෘතිතාවන් මීට වඩා ප්‍රබල විය හැක බවත්  ඔහු පෙන්වා දෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද කොවිඩ් ආසාදිතයන් 1851 යි… කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 11යි…

Next Post

වව්නියා විශේෂ ආර්ථික මධ්‍යස්ථානය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙයි..

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.