fbpx
සඳුදා, ජනවාරි 30, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නිසා පිටරවල් අපේ මාලු එපා කියයි

by Lanka Sara Editor
ජූනි 12, 2021
in පුවත්
455 4
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවෙන් මත්ස්‍ය නිෂ්පාදන මිල දී ගන්නා රටවල් එම මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීම එක්සප්‍රස් පර්ල් නෞකාවේ ගින්නත් සමඟ ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් පවතින බව ශ්‍රි ලංකා මත්ස්‍ය නිෂ්පාදන අපනයනරුවන්ගේ සංගමයේ සභාපති දිනාල් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු නික්කෙයි ඒෂියා වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත්තේ නැව්ගත කිරීමට සූදානම් කර තිබූ මත්ස්‍ය නිෂ්පාදන ඇණවුම් කිහිපයක්ම මේ වනවිට මෙසේ අවලංගු කිරීමට කටයුතු කර ඇති අතර එම ආනයනකරුවන් මෙම නිෂ්පාදනවල සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් සහතික කරන ලෙස ඉල්ලා ඇති බවද සඳහන් කොට තිබේ.

පසුගියදා කොළඹ වරායට ඔබ්බෙන් මුහුදේ නැංගුරම් ලා තිබියදී ගින්නට හසුවූ නැවේ රසායන ද්‍රව්‍ය තොගයක් පැවතිම හේතුවෙන් එයින් ශ්‍රි ලංකාව වට මුහුදට අහිතකර ද්‍රව්‍ය මුසු වීමේ තත්ත්වය ලෝ පුරා ප්‍රචාරයක් ලැබුණු අතර මෙම සිදුවීම හේතුවෙන් මෙසේ මත්ස්‍ය නිෂ්පාදන අපනයනය ප්‍රතික්ෂේප කිරීමට ඇතැම් රටවල ආනයනකරුවන් කටයුතු කර තිබේ.දිලාන් ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් පසා ඇත්තේ ශ්‍රි ලංකාවේ බොහෝ මත්ස්‍ය නිෂ්පාදන යුරෝපයට යැවෙන අතර එම රටවල අපනයනකරුවන් මෙම මත්ස්‍ය නිෂ්පාදනවල ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි සහතිකකරණයක් සිදු කළ යුතු බවට දැනුම් දී ඇති බවය. කොවිඩ් අවදානම් කාලයේදීද මෙරට මත්ස්‍ය නිෂ්පාදන සඳහා විශාල ඉල්ලුමක් විදේශ රටවලිල් පැවතුණු අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක පමණ විදේශ ආදායමක් ධීවර කර්මාන්තය තුළින් 2020 වසර තුළ උපයාගෙන තිබේ.

මත්ස්‍ය නිෂ්පාදන අපයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා තවදුරටත් පෙන්වා දෙන්නේ රජය හැකි ඉක්මනින් මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණ පවත්වා එහි පිළිගත හැකි සාක්ෂි සාධක සමඟ මෙරට මත්ස්‍ය නිෂ්පාදන සෞඛ්‍යාරක්ෂිත බවට මෙම රටවලට ආරක්ෂන සහතික ඉදිරිපත් කළ යුතු බවය.
පසුගිය වසරේදී ශ්‍රි ලංකාවට අයත් මුහුදෙන් මාලු මෙට්‍රික් ටොන් 429150ක් ආනයනය කරන ලද අතර මෙරට ද දේශිය නිෂ්පාදිතයෙන් සියයට 2.7කට වගකියන කර්මාන්තයකි.

RelatedPosts

ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමට කුසලා සරෝජනී කමිටුවෙන් හෙළි කළ කරුණු ප්‍රමාණවත්… වාර්තාව වෝහාරික විගණනයකට යොමු කිරීමට නීතිපති උපදෙස් දෙයි….

මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

Tags: නවතම
Share73Tweet46
Previous Post

වරෙන්තුව නැතිව අත්අඩංගුවට ගැනීමට පෙර හිතන්න – නීතීඥ සංගමය පොලිසියට කියයි

Next Post

සඳුදා සිට අඩුම තරමින් සති දෙකක්වත් රට වසන්න – වෛද්‍ය සංගමය ඉල්ලයි

Related Posts

පුවත්

මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.

ජනවාරි 30, 2023
පුවත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

ජනවාරි 30, 2023
පුවත්

විදුලිබල අමාත්‍යාංශ ලේකම්ට – ලංවිම සභාපතිට – සීපීසී සභාපතිට මානව හිමිකම් කොමිසම නඩු දමයි !

ජනවාරි 30, 2023
Next Post
travel

සඳුදා සිට අඩුම තරමින් සති දෙකක්වත් රට වසන්න - වෛද්‍ය සංගමය ඉල්ලයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමට කුසලා සරෝජනී කමිටුවෙන් හෙළි කළ කරුණු ප්‍රමාණවත්… වාර්තාව වෝහාරික විගණනයකට යොමු කිරීමට නීතිපති උපදෙස් දෙයි….
  • මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි
  • විදුලිබල අමාත්‍යාංශ ලේකම්ට – ලංවිම සභාපතිට – සීපීසී සභාපතිට මානව හිමිකම් කොමිසම නඩු දමයි !
  • උසස් පෙළ සිසුන්ට විදුලිය දෙන්න ජලය නිදහස් කරයි !

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමට කුසලා සරෝජනී කමිටුවෙන් හෙළි කළ කරුණු ප්‍රමාණවත්… වාර්තාව වෝහාරික විගණනයකට යොමු කිරීමට නීතිපති උපදෙස් දෙයි….
  • මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist