බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්ස්ප්‍රස් පර්ල්, නිව් ඩයමන්ඩ් නෞකාවලින් ලැබිය යුතු වන්දියටත් වින කෙටූ ගොඩහේවා සජබෙට අරන් එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගැන ප්‍රශ්න කරන සජිත්ට ලැබුණු උත්තරය…

by editor
අගෝස්තු 9, 2024
in පුවත්
x-press-perl
Share on FacebookShare on Twitter

විපක්ෂ නායකවරයා එක්ස්ප්‍රස් පර්ල් හානිය සහ වන්දි පූරණය ගැන අද මේ පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරන්නේ එම සිද්ධිය සහ නිවු ඩයමන්ඩ් සිද්ධිය සම්බන්ධව නඩු කටයුතු කරගැනීමට පවා ඉඩක් නොතබා අමුතුම ආකාරයේ හැසිරීම් ප්‍රකට කරමින් ආණ්ඩුවෙන් ද චෝදනා ලද පුද්ගලයා තමන්ගේ දෑත් ශක්තිමත් කරගැනීමට සමගි ජන බලවේගයට කැඳවාගෙන ඇති පසුබිමක වීම හාස්‍ය ජනක යැයි අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පැවසුවේය.

එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් නෞකා සිද්ධිවලදී නීතිපතිවරයාටවත් නොදන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බලය තමන් අතට ගෙන රටට අහිතකර ප්‍රතිඵල ගෙන එන ආකාරයට හැසිරීම සම්බන්ධව එවකට වියත් මගෙහි ප්‍රධානියෙක් වූ ආචාර්ය නාලක ගොඩහේවාට බරපතල චෝදනා එල්ල වී තිබිණි.

ඔහු අද ඉන්නේ සජිත් ප්‍රේමදාස ගේ සමගි ජන බලවේගයට එක්වී විපක්ෂයේ ය.

එක්ස්ප්‍රස් පර්ල් හානිය සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද පාර්ලිමේන්තුවේ දී 27/2 යටතේ ප්‍රශ්නය මතු කළ අවස්ථාවේ දී රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න දීර්ඝ පිළිතුරක් ආණ්ඩුව පාර්ශවයෙන් ලබා දීමෙන් අනතුරුව මෙසේ ද පැවසුවේය.

මේ කාරණයට අදාලම කාරණාවක් තමයි නිව් ඩයමන්ඩ් නෞකාව. මේකට සම්බන්ධ පිරිස් මේ සභාවෙ ඉද්දිම විපක්ෂ නායක තුමා අපව විවේචනය කළා.
අධිකරණ අමාත්‍යාංශයෙ අනුමැතිය නොමැතිව නිව් ඩයමන්ඩ් නෞකාව මුහුදු සීමාවෙන් පිටතට යැවූ නියෝජ්‍ය ඇමතිවරයා ගැන අපේ කඳවුරේ ඉද්දි අපිත් චෝදනා කළා. අදටත් ඒ චෝදනාව කරනවා. පූර්ව පරීක්ෂණයේ දී රටට හිමිවෙන්න තිබුණු මුදල් ප්‍රමාණය තීව්‍ර ලෙස අවප්‍රමාණ වුනා.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

මේ ප්‍රශ්නයක් විපක්ෂ නායකවරයා අද මේ සභාවෙ අහනකොට මේකෙ අපට නීති කටයුතු කරගන්න බැරි තැනකට පත් කරපු, විපක්ෂ නායකවරයා විසිනුත් විවේචනය කරපු, අපේ විවේචනයටත් ලක්වුන නියෝජ්‍ය ඇමතිවරයා දැන් ආණ්ඩුවෙන් විපක්ෂයට ඇවිත් විපක්ෂ නායකවරයාගේ දෑත් ශක්තිමත් කරනවා.

බලාගෙන ඉන්නකොට මේක හරි හාස්‍ය ජනකයි. අපේ කඳවුරේ ඉන්නකොටත් අපි ඔහුට චෝදනා කළා. අපේ කඳවුරේ නැතිවෙනකොටත් අපි චෝදනා කරනවා.

එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය සම්බන්ධව කාරක සභාවක් පිහිටුවලා අපි සමහර වන්දි මුදල් අය කරගන්න උත්සාය කළ වෙලාවෙදි අපේ අධිකරණ අමාත්‍යංශයෙ නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවෙ නිලධාරීන් නැව් සමාගම් වෙනුවෙන් පෙනී සිටි නිතිඥ සමාගම්වල නීතිඥවරු ගෙනත් කාරක සභාවල යම් යම් කාරණා සාකච්ඡා කරන්න (ඒ නියෝජ්‍ය ඇමතිවරයා) කටයුතු කළා. ඒක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. මොකද නීති කෘත්‍යයක් ක්‍රියාත්මක වන අවස්ථාවක මේ ගරු සභාවකවත් අපි ඒ ගැන සාකච්ඡා කරන්නේ නෑ. ඒක තමයි අපේ සම්ප්‍රදාය. ඒකවත් වලංගු භාවයක් නැතිව සමහර අය කටයුතු කළා.

කෙසේ වෙතත් එක්ස්ප්‍රස් පර්ල් හානිය සම්බන්ධව විශේෂඥ වාර්තාව හරහා ලබා දුන් තක්සේරු වාර්තාවක් මේවන විට අපි අධිකරණයට ඉදිරිපත් කරලා තියනවා. ඒ නිසා ඒ ගැන සාකච්ඡා කරන්නේ නෑ. රටට වෙච්චි හානිය ලබා ගැනීම සඳහා අපි කළ හැකි කළ යුතු සියලු දේ අධිකරණ අමාත්‍යාංශය හැටියට කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝඨාගේ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ සියලු නිර්දේශ  ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි…. පෙත්සම් කරුවන්ට නඩු ගාස්තු ගෙන්නත් රජයට නියෝගයක්!

Next Post

ශානිගේ ජීවිත තර්ජන ගැන හෙළි කළ රහස් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.