සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව ගැන නීතිපති නොසතුටින්!

by editor
අගෝස්තු 31, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් මෑතකදී නිකුත් කරන ලද වාර්තාවේ නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධ කර තිබෙන ප්‍රකාශය  පිළිබඳව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ හමුවූ නීතිපති පාරින්ද රණසිංහ සිය අප්‍රසාදය පළ කර තිබේ.

මෙම සතියේ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජතයා සමඟ පැවති සාකච්ඡාවකදී  නීතිපතිවරයා  වාර්තාවේ අන්තර්ගතය ප්‍රතික්ෂේප කර ඇත.  එම වාර්තාවේ ඉදිරිපත් කර ඇති  කරණා සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ගත් ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රතිචාරයක්  ලබන සතියේ ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 60 වන සැසිවාරයේදී ඉදිරිපත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයට යොමු කර  ඇතැයි නීතිපතිවරයා නේවාසික නියෝජිතවරයාට දන්වා තිබේ.

එය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වොල්කර් ටර්ක්ගේ වාර්තාවේ අඩංගු නිරීක්ෂණ සඳහා සමස්ත රජයේ ප්‍රතිචාරයේ කොටසක් වනු ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

මේ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව ස්වාධීන නඩු පවරන කාර්යාලයක් පිහිටුවීම සඳහා රජයට ඇති කැපවීම අනුගමනය කිරීමට දිරිගන්වන බවත්   රටේ අධිකරණ පද්ධතිය මුහුණ දෙන අඛණ්ඩ අභියෝග වාර්තාවේ සටහන් කර ඇති නමුත් නීතිපති (AG) පිළිබඳව කිසිදු මතයක් ඉදිරිපත් කර නැති බවත් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ  සන්ඩේ ටයිම්ස් වෙත පවසා තිබේ.

මානව හිමිකම් කොමසාරිස් වොල්කර් ටර්ක් මේ වසරේ ජුනි මාසයේ ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී නීතිපති පාරින්ද රණසිංහ  හමුවිය.

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුක්රේන  පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයා වෙඩි තබා ඝාතනය කරයි…

Next Post

රහසිගත මෙහෙයුම ගැන පද්මෙලා ට කලින්ම තොරතුරු ලැබිලා…. තොරතුරු ඇවිත් තියෙන්නේ ඩුබායි හරහා…

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  
  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.