සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට ගැන වැඩක් නම් සලකා බලන්නම්… මන්ත්‍රී ධූරයවත් ආරක්ෂා කරගත නොහැකි ඔබ විපක්ෂය ගැන කරදර වෙන්න එපා… සජබ ජනපතිට කියයි!

by editor
ජූලි 5, 2023
in පුවත්
ranil-sajith
Share on FacebookShare on Twitter

තමන්ගේ පක්ෂය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයවත් රැකගත නොහැකි වූ ජනාධිපතිවරයා විපක්ෂ නායකකම සමගි ජන බලවේගයට ආරක්ෂා කර දීමට ඉදිරිපත්වීමේ  කිසිදු අවශ්‍යතාවක් නැතැයි සමගි ජන බලවේගයේ   මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ ය.

බොරු තර්ක ඉදිරිපත් කරමින් තවදුරටත් අසාර්ථක වනවා වෙනුවට දැන්වත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව සමග එක්වන ලෙස තමා විපක්ෂ නායකවරයා ප්‍රමුඛ සමස්ත විපක්ෂයට ආරාධනා කරන බවත් විපක්ෂ නායක ධූරය ආරක්ෂා කරදීමට විපක්ෂ නායකවරයාට පොරොන්දුවන බවත් හම්බන්තොට මාගම් රුහුණු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “අමරවිරු අභිමන් 32” උපහාර උත්සවයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සඳුදා (ජූලි 3)  කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා මේ බව කීවේය.

ඊයේ (04) විපක්ෂ නායක කාර්යාලයේ  පැවති සාකච්ඡාවක දී  සමගි ජනබලවේගයේ මහලේකම්වරයා ප්‍රකාශ කළේ මේ  ආරාධනාව කුමණ අරමුණක් සඳහාදැයි    නිල වශයෙන් තවමත් දැනුම් දිමක් කර නොමැති නමුත්  ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ   කළ ආරාධනාව සම්බන්ධයෙන්  සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බවය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ ආකාරයෙන්ම මින් පෙරද  සමගි ජන බලවේගයට ආරාධනාවක් කළ නමුත් කිසිදු අවස්ථාවක සාකච්ඡාවකට පැමිණ නැතැයි ද ඔහු පැවසීය.

වර්තමාන ජනාධිපතිවරයාගේ ඉදිරි ඉලක්කය ඉතා පැහැදිලිව සමගි ජන බලවේගය දන්නා බව ත් ඔහු ජනාධිපතිවරණය බලාපොරොත්තුවෙන් මේ සියලු දේශපාලන යෝජනා සිදු කරන බව ත් ඔහු සඳහන් කළේ ය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

බංකොලොත් වී තිබෙන රට වෙනුවෙන් ඕනෑ ම දෙයක් සිදු කිරීමට සමගි ජන බලවේගය සූදානම් බැවින් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන්නේ නම් එයට සහයෝගය ලබා දෙන බවද ඔහු කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් ප්‍රධාන වේග පන්දු යවන්නන් 02 ඉවත් කරගනී!

Next Post

කෝටි තුන හමාරක රක්ෂණ මුදල ගන්න යාපනය කොළඹ සුඛෝපභෝගී බස් රථයට සැලසුම් සහගතව ගිනි තියලා…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.