අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඌවේ පොඩි උන්ගේ මාරකය GMOA කියයි…  

by editor
දෙසැම්බර් 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • ළමා රෝග විශේෂඥවරයෙක් නැති රෝහල්වල වෛද්‍යවරුන්ට  දුරකථනයෙන් විශේෂඥවරයෙක්  අමතා උපදෙස් ලබාගෙන ප්‍රතිකාර කරන්න  සිදුවෙලා…

ශ්‍රියානි විජේසිංහ –                                         

ඌව පළාතේ රෝහල්වල ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ පවතින උග්‍ර හිඟය හේතුවෙන් දරුවන්ට ප්‍රතිකාර කිරීම බරපතල ගැටලුවක් බවට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ සඳහන් කරයි.

දියතලාව රෝහලේ ළමාරෝග විශේෂඥවරයා විදේශගතවීමට හේතුවෙන් එම රෝහලේ වැඩ ආවරණය කිරිමට බදුල්ල මහ රෝහලෙ සහ වැලිමඩ මහ රෝහලේ සිටින ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාට මාරුවෙන් මාරුවට යාමට සිදුව ඇතැයිද වෛද්‍ය පාලිත   පෙන්වාදේ.

එසේම බදුල්ල මහ රෝහලේ නොමේරු ළඳරු ඒකකයේ සිටින ළමා රෝග විශේෂඥවරුවරුන් දෙදෙනාගෙන් එක් අයෙක් මේ වන විට විශ්‍රාම යාමට නියමත අතර අනෙක් වෛද්‍යවරයා විදේශ පුහුණුව සදහා යාමට බලා සිටින බවද පැවසේ.

වැල්ලවාය, බිබිල සහ සියඹලාණ්ඩුව රෝහල්වලද ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් නොමැති වීම හේතුවෙන් දරුවන්ට ප්‍රතිකාර ලබා ගැනීමට දෙමාපියන්ට කිලෝමීටර් 50ක පමණ දුරගෙවා    මයිංගනය රෝහල වෙත හෝ මොණරාගල රෝහල වෙත යාමට සිදුව ඇතැයිද ඔහු පෙන්වාදේ.

ඇතැම් විට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් දුරකථනය මගින් උපදෙස් ලබා ගෙන රෝහලේ අනෙකුත් වෛද්‍යවරුන් විසින් ළමයිනට ප්‍රතිකාර කරන අවස්ථාවන්ද පවතින බව 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ නමුත් දැනට පවතින උග්‍ර  ආර්ථික  ගැටලු හේතුවෙන් තවත් වෛද්‍යවරු රට හැරයාමට නියමිත බවත් මෙසේ වෛද්‍යවරුන් රට හැර යාමෙන් ඌව පළාත තුළ  රෝග ප්‍රතිකාර සේවාවන් බිද වැටෙනු ඇති බව හෙතෙම සදහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“පළමුව බිත්තරේද?  කිකිළියද?“  කුකුළු  කර්මාන්තයම ලොකු අවුලක !

Next Post

ලංකාවේ හොරොයින් භාවිතා කරන්නන් 1,20,000ක්… අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.