කීර්ති ප්‍රනාන්දු –
2020 උසස්පෙළ විභාගය නව සහ පැරණි නිරදේශ යටතේ පෙනී සිටි සිසුන් විශ්විද්‍යාල ප්‍රවේශය සඳහා තෝරා ගන්නා දිස්ත්‍රික් ප්‍රතිශතයන් නිකුත් කර තිබේ.
එසේම විශ්විද්‍යාල ප්‍රවේශය සඳහාවන z ලකුණු ලබන මස නිකුත් කිරන බව විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කීවේය.
මේ අනුව නිකුත් කර ඇති දිස්ත්‍රික් ප්‍රතිශත පහත දැක්වේ