සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උසස් පෙළ විභාගයේ සියලුම ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමුකර අවසන්… විබාග කොමසාරිස් ජනරාල්වරිය කියයි!

by editor
නොවැම්බර් 5, 2025
in පුවත්
GCE-Advanced-Level-exam-
Share on FacebookShare on Twitter

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සියලුම ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමුකර ඇති බව  විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මෙවර උසස් පෙළ විභාගය ලබන 10 වැනිදා ආරම්භ වීමට නියමිතය.  විභාග අපේක්ෂකයින් සංඛ්‍යාව තුන්ලක්ෂ හතලිස් දහස් පන්සිය විසි පහකි. විභාග මධ්‍යස්ථාන දෙදහස් තුන්සිය පනස් පහක විභාගය පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ සඳහන්  කළේ විභාග ප්‍රවේශ පත්‍රයේ යම් සංශෝධනයක් කරගැනීමට අවශ්‍ය නම් වහාම විභාග දෙපාර්තමේන්තුව  අමතන ලෙසය.

“ දරුවන්ට විශේෂයෙන්ම දැනුම් දෙන්න ඕන… මේ වනවිට ඔබට ලැබිලා තියන ප්‍රවේශ පත්‍රය හොඳින් කියවලා ඔබගේ නම නිවැරදිව තියනවාද, ඔබගේ විභාගයට පෙනී සිටින විෂයයන්වල විෂය අංක සහ විෂය නිවැරදි ද?,  විභාගයට පෙනී සිටින විභාග මාධ්‍ය නිවැරදිව සඳහන් වෙලාද බලන්න කියලා  මම ඉල්ලා සිටිනවා. “

විභාග දෙපාර්තමේන්තුව අවස්ථාව සලසා දුන්නා ඔක්තොම්බර් මාසයේ 31 වැනිදා දක්වා මෙම ප්‍රවේශපත්‍රයේ යම් කිසි සංශෝධනයක් කළ යුතු නම් එය මාර්ගගතව සිදුකරන්න.  මේ වනවිටත් ඔබට එය කරගැනීමට නොහැකි වුනා නම් වහාම විභාග දෙපාර්තමේන්තුව අමතලා උපදෙස් ලබා ගන්න කියලත් ඉල්ලා සිටිනවා.” විභාග කොමසාරිස් ජනරාල්වරිය කීවාය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෙරළට පාවී පැමිණි කෝටි 03කට අධික හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් විශේෂ කාර්ය බලකාය භාරයට..

Next Post

රුසියානු ජනපති පූටින්ගෙන් ආචාර්ය සමන් වීරසිංහට කීර්තිමත්ම සිවිල් පුරවැසියන්ට පිරිනමන රුසියානු ගෞරව සම්මානයක්!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.