බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උද්දික ප්‍රේමරත්නට අගමැති දැරූ සංස්කෘතික ඇමතිකම… නිමල් සිරිපාල ද සිල්වාට සෞඛ්‍ය ඇමතිකම – ආණ්ඩුවෙන් යෝජනවක්!

by editor
අප්‍රේල් 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩුවට එක්වනනේ නම් නිමල් සිරිපාල ද සිල්වාට සෞඛ්‍ය ඇමති ධුරයත්, ජාතික නිදහස් පෙරමුණේ උද්දික ප්‍රේමරත්නට සංස්කෘතික ඇමති ධුරයත් ලබා දීමට ආණ්ඩුව එකඟත්වය පල කර ඇතැයි වාර්තා වේ.

ලංකාදීප වාර්තා කරන්නේ  මීට අමතරව ආණ්ඩුවෙන් ස්වාධීන වූ අනුර ප්‍රදර්ශන යාපා ,සුසිල් ප්‍රේමජයන්ත , ජගත් පුෂ්පකුමාර ,අසංක නවරත්න,  ,ගාමිණී  වලේබොඩ යන මන්ත්‍රීවරුන්ට ද ආණ්ඩුවට එක්වන ලෙස ඔවුන් වෙනුවෙන් ඉදිරිපත්වන පැකේජත් සමග  ආණ්ඩුව පාර්ශවයෙන්  ඉල්ලීම් කෙරී ඇතැයි  බවය.

කෙසේ වෙතත් මේ වනවිට එම පිරිස් ආණ්ඩුවේ යෝජනා ප්‍රතික්ෂේප කර ඇති බව දැනගන්නට ඇත.

මින් පෙර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේ මේ මෙහෙයුම අතිශය නින්දාසගත බවත්, මේ පසුපස ඉන්නේ බැසිල් රාජපක්ෂ, ජොන්සටන්  ප්‍රනාන්දු,  මහින්දානන්ද අලුත්ගමගේ සහ රෝහිත අබේ ගුණවර්ධන යන හිටපු කැබිනට් ඇමතිවරුන් බවය.

ශාන්ත බණ්ඩාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගැලවී ගයේ මේ මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස බව එම මාධ්‍ය සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර කීවේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

කෙසේ වෙතත් ශාන්ත බණ්ඩාර ආණ්ඩුවේ ඇමතිකමක් භාරගෙන රූපවාහිනී නාලිකාවක් සමග කෙටි සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කීවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් යළි ආණ්ඩුවට එක්වීමට නියමිත බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාලුමුවදොර 4G කුළුණ ගැන ඩයලොග් සමාගම කතා කරයි…

Next Post

අද උදේ රත්මලාන ගුවන්තොටුපලේ සිදුවූයේ කුමක් ද?.

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.