අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විරෝධතා  විසුරුවන්න බස්නාහිර පොලිස් ප්‍රධානීන්ට උපදෙස් දුන් පොලිස් ඇමතිට පොලිසියෙන් උත්තරයක්!

විරෝධතා විසුරුවා හැරීමට පොලිස් ඇමතිගෙනන් පහසුකම්... ඇමති පොලිසියට පොරොන්දු වෙයි!

by editor
මැයි 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රට පුරා දිගින් දිගටම සිදුවන උද්ඝෝෂණ එදිනෙදා පරිපාලන කටයුතුවලට බාධා ඇති කරන බැවින් පාරවල්වල සිදුවන එම විරෝධතා හැකි ඉක්මනින් විසුරුවා හැරීමට කටයුතු කරන ලෙස මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් අද ( 26) බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් සිය අමාත්‍යාංශයට ගෙන්වා උපදෙස් දී  තිබේ.

මේ අවස්ථාවේ දී එම පොලිස් ප්‍රධානීන් පෙන්වා දී ඇත්තේ මෙවැනි උපදෙස් ක්‍රියාත්මක කිරීමට යෑමෙන් නීතිය හමුවේ පොලිසිය හුදකලා වන බවත් සිද්ධියක් වූ පසු කිසිවෙක් රැකවරණයට නොමැති බවත්ය.

උදාහරණ ලෙස රඹුක්කන සිද්ධිය දැක්වූ එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උක්ත   පොලිස් අධිකාරීවරයා සහ නිලධාරීන් අද කිසිවෙකුගේ රැකවරණයක් රහිතව සිය පුද්ගලික ධනය වියදම් කර   නඩු කටයුතු පවත්වාගෙන යන බව පෙන්වා දී ඇත.

ඇමතිවරයා විසින් මෙවැනි උපදෙස් ලබා දෙනවාට වඩා උචිත වන්නේ විරෝධතාවයක් පවතින අවස්ථාවක පොලිසිය ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධව නීතිපති උපදෙස් මත මාර්ගෝපදේශයක් පොලිසියට ලබා දීම බව එම නිලධාරීන් ඇමතිවරයාට දන්වා තිබේ.

පවතින තත්ත්වය තුළ ඉදිරියේ දී මහජන පීඩනය තවත් වැඩි විය හැකි බවත් මේ පවතින විරෝධතා මීට වඩා තිව්‍ර විය හැකි බවත් එම  .අඩුම තරමින් මේ රට තුළ රබර් උණ්ඩවත් භාවිතා කිරිම තහනම් කර ඇති බවත් ඔවුන් ඇමතිවරයාට පෙන්වා  දී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එවිට පොලිස් ඇමති ටිරාන් අලස්  මෙම නිලධාරීන්ට පොරොන්තු වී ඇත්තේ විරෝධතා විසුරුවා හැරීම සඳහා  රබර් උණ්ඩ භාවිතය ඇතුළු අනෙක් නෛතික ආවරණය නීතිපතිවරයා හා සාකච්ඡා කර ලබා දීමට කටයුතු කරන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාව, ජපානය හා ඔස්ට්‍රේලියාව අතර ත්‍රෛපාර්ශවීක ගිවිසුමක්!

Next Post

මිරිහානේ ජනපති නිවස අසල සිද්ධිය සොයන්න ත්‍රිවිධ හමුදාවේ හිටපු ප්‍රධානීන්ගෙන් යුත් ජනාධිපති කමිටුවක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.