පැලවත්ත එස්.ටී.එෆ් සහ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එක්ව වටකරගෙන අමානුෂික ලෙස පහර දුන් තරුණයා මාධ්‍යයට කතා කර තිබිණි. මේ එම තරුණයාට පොලිස් සහ එස්ටීඑෆ් යුනිෆෝම්කරුවන් පහර දෙන ආකාරයය.
ඔහු අන්තර් විශ්විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ලඩලයට සම්බන්ධ අයෙක් නොවේ. වෙළඳාමක් කරමින් එදා වේල සොයාගෙන යන්තමින් ජීවත්වන දෙදරු පියෙකි.
ඔහු ගේ හිස දැවැන්ත ප්ලාස්ටරකින් වසා තිබිණි. ඇඟ හැම තැනම තැළුම් තුවාල විසිරී පැවතිනි. ඔහු කීවේ පැළුණු හිසට මැහුම් 17ක් දැමූ බවය.
මේ අමානුෂික ප්‍රහාරයට ලක්වූ තරුණයා ලයිෆ් අන්තර්ජාල නාලිකාවට කී කතාවය.