fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උද්ඝෝෂණයක් අතර මැද දිඹුලාගල නායක හිමියන්ට වැලි ජාවාරම්මු තර්ජනය කරති!

මාස 8ක් ago
in පුවත්
463 4
0
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොලොන්නරුව වැලිකන්ද වඩමුණේ මාර්ගය වැලි ටිපර් නිසා දැඩි ලෙස අබලන්  වීමෙන් තම ගම්මාන වල පවුල් 880 ක සාමාජිකයින් 3000 ක් පමණ පීඩාවට පත්ව පත්ව ඇතැයි වඩමුණේ සිංහල දෙමළ ආදිවාසී පවුල් 500 ක් පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය වැලිකන්ද නගරයට ආසන්නව වඩමුණේ මංසන්ධියෙන් අවහිර අද (27) මීට ටික වෙලාවකට පෙර  දැවැන්ත  උද්ඝෝෂණක නිරත වූහ.

මේ අවස්ථාවට ගම්වැසියන්ගේ පාර්ශවයෙන්  එක්වූ දිඹුලාගල බුද්ධශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර හිමියන්ට වැලි ජාවාරම්කාරයින් බැණ වැදීම නිසා එම අවස්ථාව උණුසුම් මුහුණුවරක් ගත්තේය.

වැලි ජාවාරම්කරුවන් වඩමුණේ පාලම යටින් වැලි ගොඩ දැමීම නිසා පාලමට දැඩි ලෙස හානි වී ඇති බවත් , කිලෝ මීටර් 5 ක් දුරට මාර්ගය අබලන් වීමෙන් ගමට පැමිණීමට ඇති එකම බස් රථය ද නතර වී තිබෙන බව පවසමින් විරොධතාවයේ යෙදුණු ගම්මුන් සමග එක් වුණු නායක හිමියන්ට ජාවාරම්කරුවන් බැණවැදී තර්ජනය කිරීම සමග ඇතිවුණු තත්වය පාලනය කිරීමට පොලිසියට මැදිහත්වීමට සිදුවිය.

වැලිකන්ද  පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක සමන්ත රත්නායක පැමිණ එහෙම අවස්ථාව  කළමනාකරණය කරමින් හෙට සිට වඩමුනේ වැලිකන්ද මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන කීවේය. පොලිසිය විසින්  ලබාදුන් පොරොන්දුව සමග උද්ඝෝෂකයෝ විසිර ගියහ.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

ප්‍රසන්න රණතුංග ඉඩම් කොල්ලයක… පුරවැසි කාන්තාවක් මාධ්‍යය ඉදිරියේ දත්ත සහිතව හෙළිකරයි!

Next Post

තොප්පිගල ගැට කිඹුල්ලු කටුගස්තොට මහවැලි ගඟේ… හාඩ්වෙයාර් එකකින් වුණු හදියක්?

Related Posts

කෝටි 20ක රත්තරන් සමග කටුනායකින් පිටවන්නට පැමිණි යුවලක් රේගු දැලේ…

අගෝස්තු 17, 2022

සුකේෂ් චන්ද්‍රසේකර්ගේ කෝටි 215කප්පම් නඩුවට ජැකලීන් ෆර්ඩිනැන්ඩස්ටත් අපරාධ චෝදනා ගොනුවෙයි!

අගෝස්තු 17, 2022

නවක වදයට දුන් වරදට දඬුවමට ලක්වූ යාපනය සරසවි සිසුවෙක් සියදිවි හානි කරගන්න ගිහින්… සිසුවා රෝහලේ

අගෝස්තු 17, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • කෝටි 20ක රත්තරන් සමග කටුනායකින් පිටවන්නට පැමිණි යුවලක් රේගු දැලේ…
  • සුකේෂ් චන්ද්‍රසේකර්ගේ කෝටි 215කප්පම් නඩුවට ජැකලීන් ෆර්ඩිනැන්ඩස්ටත් අපරාධ චෝදනා ගොනුවෙයි!
  • නවක වදයට දුන් වරදට දඬුවමට ලක්වූ යාපනය සරසවි සිසුවෙක් සියදිවි හානි කරගන්න ගිහින්… සිසුවා රෝහලේ
  • පුද්ගලයින් සහ සංවිධාන  අසාධුගත ලේඛනවලින් ඉවත් කරන්නේ කෙසේද?… ජනාධිපති කාර්යාලය පැහැදිලි කරයි…
  • විසිහතර කෝටි පනස් ලක්ෂයක කොකේන් සමග පෝලන්ත ජාතිකයෙක් කොටුවේ!

ජනප්‍රිය පුවත්

  • මාස්ක් එකක් නොදා චීන නැවේ කපිතාන්ට අතට අත දෙන්නට ගිය සරත් වීරසේකරට වෙච්චි දේ….

    301 shares
    Share 120 Tweet 75
  • පිහිනුම් ශූර ජුලියන් බෝලිං සහ ව්‍යාපාරික ජොනතන් මාටින්ස්ටයින් හෙට සීඅයිඩියට කැඳවයි !

    209 shares
    Share 84 Tweet 52
  • බහුතර ඇමතිකම් ඉල්ලා පොහොට්ටුවෝ සර්ව පාක්ෂික ආණ්ඩුව අල කරති…

    172 shares
    Share 69 Tweet 43
  • රට තුළ ඩයස්පෝරා කාර්යාලයක් විවෘත කරනවා… ජනපති කියයි!

    198 shares
    Share 79 Tweet 50
  • හදිසි නීතිය ඉවතට!

    199 shares
    Share 80 Tweet 50
  • මන්ත්‍රීවරු 05කට  ජනපති තේරූ ඡන්දෙන් පසු විශේෂ වරප්‍රසාද – විපක්ෂ නායක හෙළි කරයි!

    185 shares
    Share 74 Tweet 46

Highlights

පුද්ගලයින් සහ සංවිධාන  අසාධුගත ලේඛනවලින් ඉවත් කරන්නේ කෙසේද?… ජනාධිපති කාර්යාලය පැහැදිලි කරයි…

විසිහතර කෝටි පනස් ලක්ෂයක කොකේන් සමග පෝලන්ත ජාතිකයෙක් කොටුවේ!

චීනය, එක්සත් ජාතීන් ද රවටමින් උයිගුර්වරුන්ට හිරිහැර කළ අයුරු ‘ඉසා’ හෙළිදරව් කරයි

ආණ්ඩුකාර තනතුරු බෙදා ගැනීමේ දී එජාප පොහොට්ටු අවුලක්… පත් කිරීම් කල් යයි!

බහුතර ඇමතිකම් ඉල්ලා පොහොට්ටුවෝ සර්ව පාක්ෂික ආණ්ඩුව අල කරති…

මන්ත්‍රීවරු 05කට  ජනපති තේරූ ඡන්දෙන් පසු විශේෂ වරප්‍රසාද – විපක්ෂ නායක හෙළි කරයි!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

කෝටි 20ක රත්තරන් සමග කටුනායකින් පිටවන්නට පැමිණි යුවලක් රේගු දැලේ…

by editor
අගෝස්තු 17, 2022
0

කීර්ති ප්‍රනාන්දු -  ඩුබායි සිට රැගෙන...

සුකේෂ් චන්ද්‍රසේකර්ගේ කෝටි 215කප්පම් නඩුවට ජැකලීන් ෆර්ඩිනැන්ඩස්ටත් අපරාධ චෝදනා ගොනුවෙයි!

by editor
අගෝස්තු 17, 2022
0

සුකේෂ් චන්ද්‍රසේකර්ට සම්බන්ධ රුපියල් කෝටි 215ක...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist