සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුර උතුරයි…පුද්ගලයින් 31000 ක්   විපතට!

by editor
නොවැම්බර් 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උතුරේ පවුල්  9200 කට අයත් පුද්ගලයින් 31000 ක් පමණ විපතට පත්ව සිටින බව ඒ ඒ පළාත් වල දිසාපතිවරු අද (26)  ප්‍රකාශ කළහ.

වැඩිම පිරිසක් විපතට පත්ව සිටින්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව පවුල් 4300ක් පමණ වෙයි. 

වර්ෂා ජලය සිය නිවෙස් තුළට ගලාගෙන විත් නිවෙස් වැසි ජලයෙන් යටවීම නිසා ඔවුන්ට එම නිවාසවල ජීවත් වීමට නොහැකි වී ඇත.

RelatedPosts

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

වැස්සට හසුවීමෙන් උතුරු පළාත තුළ නිවාස 20 ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර  තවත් නිවාස 53 ක් පමණ අර්ධ හානි වලට ලක්ව තිබේ. 

මේ නිසා එම නිවාස වල ජීවත් වූ පුද්ගලයින් වෙනත් ආරක්ෂිත ස්ථාන කරා ගොස් සිටිති. 

ඔවුන්ට අවශ්‍ය පිසූ ආහාර ලබා දීමට  දිසාපති කාර්යාල මගින් පියවර ගෙන තිබේ. 

මේ අතර අධික වර්ෂාවත් සමගම මුලතිව් කලපුවේ ජලය පිටාර ගැලීම නිසා මුලතිව් නගරයට පිවිසෙන මාර්ග බොහොමයක් අද වන විට ජලයෙන් යට වී තිබේ. 

මේ හේතුව නිසා මුලතිව් බලා යන පිරිසට වෙනත් විකල්ප මාර්ග භාවිත කිරීමට සිදුව තිබේ.

 එම මාර්ග හරහාද සුලඟට  ගස් ඉදිරී වැටී තිබීම නිසා ජනතාවට ගමනා ගමන කටයුතු වලට විශාල වශයෙන් බාධාවක්න් සිදුව තිබේ. 

බොහෝ මාර්ගද ජලයෙන් යටවීම නිසා ජනතාවට ගමනාගමනකටයුතු වල නිරත වීමට නොහැකි වීමෙන් මුලතිව් පළාතේ ගම්මාන රැසක් හුදෙකලා වී තිබේ.

අපහසුවට පත්ව සිටින ජනතාවට සහය වීම පිණිස මුලතිව් ප්‍රදේශයේ යුද හමුදා  නිලධාරීන්  පොලිස් නිලධාරීන්  පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් මෙන්ම නාවික හමුදා නිලධාරීන්ද ඉදිරිපත් වී සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අම්පාර මහ ඔය මාර්ගයේ පාලමක් බිඳී යයි… මනම්පිටියෙන් මහවැලිය පිටාර ගලයි…

Next Post

ජනවාරි සිට මාස 4කට අතුරු සම්මත ගිනුමක්… සම්මත කරගත් කැබිනට් යෝජනා මෙන්න….

Related Posts

පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!
  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!
  • අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.