බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රයාල මහන්තත්තය පොලොවට ඇද දැමමින් නෙතන්යාහූ ගේ නිවසට එල්ල වුන ඩ්‍රෝන ප්‍රහාරය…

by editor
ඔක්තෝබර් 19, 2024
in පුවත්
Members of the Israeli security forces walk along a street leading to Prime Minister Benjamin Netanyahu's residence in Caesarea on October 19, 2024 | AFP, AP

Members of the Israeli security forces walk along a street leading to Prime Minister Benjamin Netanyahu's residence in Caesarea on October 19, 2024 | AFP, AP

Share on FacebookShare on Twitter

ලෙබනනයේ සිට දියත් කරන ලද ඩ්‍රෝන යානයක් ටෙල් අවිව් හි උතුරේ සිසේරියා හි පිහිටි ඊශ්‍රයාල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ නිවසට  ප්‍රහාරයක් එල්ල කළේය.

සිසේරියා හි අගමැති නිවස වෙත එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරය ඉතා බරපතල ආරක්ෂක අසාර්ථකත්වයක් ලෙස මෙතෙක් අධි තක්සේරුවක් සහිතව සිටි   ඊශ්‍රායල ආරක්ෂක අංශවෙත පිළිගැනීමට සිදුවී තිබේ. මේ වනවිට සිද්ධිය පිළිබඳ අභ්‍යන්තර විමර්ශන ආරම්භ කර ඇත.

මෙම ප්‍රහාරයෙන්  ජීවිත හානියක් සිදුනොවුන බවත්, අගමැතිවරයා හෝ ඔහුගේ බිරිය ප්‍රහාරය අවස්ථාවේ දි  නිවසේ රැදී  නොසිටි බවත්  ඊශ්‍රයාල රජයේ  ප්‍රකාශකයෙක්  නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

නෙතන්යාහූ මින් පෙරත් ගුවන් ප්‍රහාරවලට ඉලක්ක වූයේය.  සැප්තැම්බර් මාසයේදී යේමනයේ හූති කැරලිකරුවන් නෙතන්යාහුගේ යානය ගොඩබස්වන විට බෙන් ගුරියන් ගුවන්තොටුපළ දෙසට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් කළේය. නමුත්එ ම මිසයිලය බාධා කර ප්‍රහාරය වළක්වා තිබිණි.

ඊශ්‍රායලයට අද  ප්‍රහාර එල්ල වන්නේ ඉරානයේ පිටුබලය ලබන හමාස් සහචරයෙකු වන ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සමඟ  යුද්ධය මෑත සතිවල තීව්‍ර වීමත් සමඟ ය. හිස්බුල්ලා සංවිධානය සිකුරාදා ප්‍රකාශ කළේ ඊශ්‍රායලයට වඩාත් දියුණු මිසයිල ප්‍රහාරවලින්  සහ ඩ්‍රෝන පුපුරවා හැරීමෙන් නව සටන් අදියරක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවය. එහි මුල්ම ඉලක්කය නෙතන්යාහූ ගේ නිවසය.

RelatedPosts

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ඊශ්‍රායල හමුදාව පැවසුවේ  නෙතන්යාහුගේ නිවසට එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයට  අමතරව, සෙනසුරාදා උදෑසන ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායලයට වෙනම පෙරමුණු දෙකකින ප්‍රහාර 55ක් එල්ල වූ බවය.   ජීවිත හානි පිළිබඳ ක්ෂණික වාර්තා නොමැති බවද ඊශ්‍රයාලය පැවසුවේය.

තවද ඊශ්‍රායලය අද  ප්‍රකාශ කළේ දකුණු නගරයේ බින්ට් ජ්බෙයිල් හි හිස්බුල්ලාගේ නියෝජ්‍ය අණදෙන නිලධාරි  නසාර් රෂීඩ් මරා දැමූ බවයි. නසාර් රෂීඩ් ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාර අධීක්ෂණය කළ බව හමුදාව ප්‍රකාශ කළේය

ඊශ්‍රයාලයේ නිර්දය ප්‍රහාර හේතුවෙන් මේ වනවිට  ගාසා තීරයේ ඊ  පලස්තීනුවන් 42,000 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් තිබේ. ඉන් අඩකටත් වඩා කාන්තාවන් සහ දරුවන්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බෝම්බ බියක්… ඉන්දියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපලට හදිසි ගොඩබැස්වීමක….

Next Post

පැය 24ක් තිස්සේ ඉන්දියානු ගුවන් ගමන් විකල් කළ අද කටුනායක තිගැස්සූ මොකක් ද මේ විස්තාරා යානයේ බෝම්බ බිය…

Related Posts

charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.